Titans සබ්මැරීනය මුහුදු බත් වේ. RIP

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    All five passengers on board the Titan submersible have died, the US Coast Guard says
    Rear admiral Mauger confirmed that five parts of the vessel were found approximately 1600ft from the bow of the Titanic wreck
    The debris discovered was consistent with a "catastrophic implosion", he tells a news conference
    The rear admiral says he cannot confirm whether the bodies can be recovered, saying it is an "incredibly unforgiving environment"
    Ara 77yo porata nam supiri wayasata yanakam jeewath wennath labuna danennewath nathuwa marennath labuna
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    Implode ඒකට සිංහලෙන් වචනයක් නෑ. බෝම්බයක් පුපුරනව වගේ ඒකම අනෙක් පැත්ත මෙතන වෙන්නෙ ඇතුලට

    If there's a will there's a way

    zwju8ZHl.jpg



    🤣
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,450
    113
    ජල පීඩනය ඔරොත්තු නොදෙන තරම් මාගුලක මොකට ගියාද
    It's designed to withstand that pressure. What probably happened was RSI... :(
    Even an aircraft undergoes repetitive stress on it's airframe at each flight. That's why these are regularly tested for cracks - and technology exists to do this.

    In the case of the Titan it's anybody's guess how long the hull would last under repeated stress.
     
    Last edited:

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    පව් වැඩේ ඇඩ්වෙන්චර් චාරිකාව අන්තිමට ශෝකාන්තයකින් කෙලවර උනා :(
    ආසයි බයයි ඒ බෝට්ටුවේ නමයි
    යළි නොම එන්නට ගිය ගමනයි
    දිය රකුසයි ගඟ මැද මරුවයි
    ජීවිත ගණනක් බිලි ගත්තයි..
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    Implode ඒකට සිංහලෙන් වචනයක් නෑ. බෝම්බයක් පුපුරනව වගේ ඒකම අනෙක් පැත්ත මෙතන වෙන්නෙ ඇතුලට
    "චප්පවෙනවා" --- ඕනෑනම් ගෙම්බා පොළොවේ ගැහුවා වගේ කියලා වුනත් දාගන්න පුළුවන් !