Titans සබ්මැරීනය මුහුදු බත් වේ. RIP

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    Implode ඒකට සිංහලෙන් වචනයක් නෑ. බෝම්බයක් පුපුරනව වගේ ඒකම අනෙක් පැත්ත මෙතන වෙන්නෙ ඇතුලට

    Hakilenawa wage similar word ekak neda ban sinhalen thiyenne / Wistharanayada ...?
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,198
    8,933
    113
    Dubai
    බුදු දහම ඉදිරියේ නූතන විද්‍යාව ළදරුවෙක් පමණි™
    බටහිර විද්‍යාවට වඩා කර්මය බලවත්ය™
    ධර්මය රකින්නා ධර්මය විසින් රැකෙයි™
    අනික මොන තරම් තාක්ෂණය දියුණු උනත් ස්වභාව ධර්මය එක්ක ඔට්ටුවෙලා දිනන්න බෑ බන්
     
    • Love
    • Like
    Reactions: NRTG and kasun_kbp

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,025
    8,870
    113
    Cenon
    cenon.com
    බුදු දහම ඉදිරියේ නූතන විද්‍යාව ළදරුවෙක් පමණි™
    බටහිර විද්‍යාවට වඩා කර්මය බලවත්ය™
    ධර්මය රකින්නා ධර්මය විසින් රැකෙයි™
    okkotama wada Nature eka thama ban king, megaladon wage morek kawada danna sub eka
     
    • Love
    • Like
    Reactions: NRTG and kasun_kbp

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    බුදු දහම ඉදිරියේ නූතන විද්‍යාව ළදරුවෙක් පමණි™
    බටහිර විද්‍යාවට වඩා කර්මය බලවත්ය™
    ධර්මය රකින්නා ධර්මය විසින් රැකෙයි™
    Apahaasai apahaasai.
    ICCPR daala muuwa athulata daanna kauruth naddo

    E kiyanne submarine eka pupuralada muhuda yatadi? 😢😢🌊🌊
    Nakathata submarine eka muhudata dammanan ohoma wenne naane
    ------ Post added on Jun 23, 2023 at 11:35 AM

    For 250,000$ they not only got to see the Titanic, They also got to see Jack who was in the Titanic.
    and authentic titanic sinking experience. Worth it
    ------ Post added on Jun 23, 2023 at 11:37 AM

    පව් වැඩේ ඇඩ්වෙන්චර් චාරිකාව අන්තිමට ශෝකාන්තයකින් කෙලවර උනා :(
    Dan Titaic balanna 250,000 and pipirunu submarine eka balanna 50,000
    okkoma 300,000 :)
    ------ Post added on Jun 23, 2023 at 11:40 AM
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,774
    113
    Gampaha
    මෙච්චර පීඩනයක් තියෙනව නම් ඇයි wreckage එක ඒ විදියටම තියෙන්නෙ. :unsure:
     
    • Like
    Reactions: NRTG

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මෙච්චර පීඩනයක් තියෙනව නම් ඇයි wreckage එක ඒ විදියටම තියෙන්නෙ. :unsure:
    එක බං seal නෑ නේ.. ඇතුලෙයි එළියෙයි දෙකේම වතුර තියනවා . අනිත් එක වතුර titanic නැව ඇතුලට පිරුණේ ගිලෙද්දීම... ඒ කියන්නේ වායුගෝල පීඩනය යටතේ