හි හි ජෝක් එකක් විදිහටනම් හොදයි....
මචාන්, පොඩ්ඩක් පරිස්සමින් මේවා දාපන්...අන්තිමට ස්වර්ණවාහිනි කේස් එක වගේ වෙයි...
මේ ඩිල්ලගේ bat එකේ brand name එකනේ
මේවා දිගටම ඇදුනොත් ඩිලා ප්‍රකාශයක් කරයිද දන් නෑ, මම SF ට support නෑ කියලා...අන්තිමට ඒකෙන් පාඩුව SF ටමයි...