tnl එකේ කොලිටිඔය

  • පැහැදිලි නෑ

    Votes: 52 59.1%
  • කලර් අවුල්

    Votes: 36 40.9%

  • Total voters
    88

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,976
    16,614
    113
    NHK eken iwath karana badu adatath rupavahiniyata denawa
    e dipu set ekak CSN ekata dunna
    ekai CSN eka quality une

    හම්ම එහෙනම් කථාව ඇත්ත.කොහොම හරි ඉතිං මිනිස්සුන්ට පේන්න බලන්න තියෙන චැනල් දෙකේම දැන් මැච් පෙන්නනේ නැහැ.:(
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මැච් බලන එක අතහරල දැම්ම බන්... කතාව ඉවරයිනේ... වී ක්‍රිකට් ලොග් වෙලා රිසල්ට් එක බලනවා... වෙන මොනව කරන්නද??????
    අන්තිමට චැනල් අපි එකේ මැච් බලන හීනෙත් බොදවෙලා ගියා එහෙනම්‍‍‍.......
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    හම්ම එහෙනම් කථාව ඇත්ත.කොහොම හරි ඉතිං මිනිස්සුන්ට පේන්න බලන්න තියෙන චැනල් දෙකේම දැන් මැච් පෙන්නනේ නැහැ.:(

    coverage eka wadi karala
    picture,audio quality eka hadala
    TNL eke pennuwath kamak naha
    eth eka para mehem karana eka hari naha
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,976
    16,614
    113
    coverage eka wadi karala
    picture,audio quality eka hadala
    TNL eke pennuwath kamak naha
    eth eka para mehem karana eka hari naha

    උන් ඉස්සර ඉදන්ම හිගන විදිහට බං වැඩ කරේ..බලපන් TNL එකේ හිටපු කීදෙනක් දැන් වෙන චැනල් වල වැඩ කරනවද.ඔය පැහැදිලි නැති සීන් එක තිබ්බේ ඕක පටන් ගත්ත කාලේ ඉදන්.එහෙම තියෙද්දිත් උන්ට ඕක ගන්න ඉස්සෙල්ලා දෙපාරක් හිතන්න තිබ්බා..:growl:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    උන් ඉස්සර ඉදන්ම හිගන විදිහට බං වැඩ කරේ..බලපන් TNL එකේ හිටපු කීදෙනක් දැන් වෙන චැනල් වල වැඩ කරනවද.ඔය පැහැදිලි නැති සීන් එක තිබ්බේ ඕක පටන් ගත්ත කාලේ ඉදන්.එහෙම තියෙද්දිත් උන්ට ඕක ගන්න ඉස්සෙල්ලා දෙපාරක් හිතන්න තිබ්බා..:growl:

    lankawe mulin patangatte mama kiwuwata wadak naha eka thawa diyunu karanna barinam
    shange duwa,dilith,waruni triad patangena shange duwa triad eken ainwenneth TNL eke wada karanna
    anthimata dilith,waruni awurudu ganakata passe Derana patangannawa
    ada wenakota Derana,TNL athara wenasa kohomada
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,976
    16,614
    113
    lankawe mulin patangatte mama kiwuwata wadak naha eka thawa diyunu karanna barinam
    shange duwa,dilith,waruni triad patangena shange duwa triad eken ainwenneth TNL eke wada karanna
    anthimata dilith,waruni awurudu ganakata passe Derana patangannawa
    ada wenakota Derana,TNL athara wenasa kohomada

    :lol::yes:tnl දෙරණ ලගින්වත් තියන්න බැහැ.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    reputation_neg.gif
    TNL 02-22-2016 01:57 PM ponnayonge rep kapano

    ehenam sanilge kapuwanam hari
     
    • Like
    Reactions: sudu23

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    12742822_1558807517768811_8774649068101161202_n.jpg
    රනිල් මැතිදුන් සිය සොහොයුරාගේ TNL නාලිකාවට ආසියානු කුසලාන තරග විකාශය ලබාදීම සම්බන්ධයෙන් ගොඩේ බයියන් විසින් කරගෙන යන අපහසනාත්මක මඩ ගැසීම සම්බන්ධයෙන් යුගයේ ගවේශණාත්මක මාධ්යවේදියෙකු වශෙයෙන් ගවේශණයක් කිරීමට මා තීරණය කරා.
    මාගේ ගවේශණයට අනුව හෙලි වුවේ අගමැතිතුමන් චැනල් අයි හී මැච් පෙන්වීම තහනම් කර ඇත්තේ එසේ මැච් පෙන්වූවහොත් එය රටේ සහජීවනයට තරජනයක් වන බැවිනි. දෙමල ජනයා වෙනුවෙන් වෙන් වී ඇති චැනල් අයි (නෙත්රා ටීවී) නාලිකාවේ ක්රිකට් තරග පෙන්වීම අපේ දෙමල සහෝදරයන්ට කරන බලවත් අසාධරණයක්. ඒ නිසා ලoකාවට පැහැදිලිව පෙනෙන අගමැතිතුමන්ගේ සොහොයුරාගේ TNL නාලිකාවේ ක්රිකට් තරග පෙන්වීමට අගමැතිතුමන් නියෝග කර ඇත.
    ජාතින් අතර සහජීවනය තව දුරටත් තහවුරු කළ අගමැතිතුමාට ගරු කිරීමක් ලෙස bump කරන්න.
     
    • Like
    Reactions: Dntec

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
    රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.

    මෙන්න දාන්න පුලුවන් හොද Comment ටිකක්. Copy - Paste හරි කරන්න.

    • ක්වෙමු

    • MY3

    • [හද ලකුණ,හස ලකුණ]

    • මෛත්‍රී පාලනයක්...!!!

    • 1z4zxua.jpg

    :P
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,051
    386
    83
    සිංහලදීපේ
    12742822_1558807517768811_8774649068101161202_n.jpg
    රනිල් මැතිදුන් සිය සොහොයුරාගේ TNL නාලිකාවට ආසියානු කුසලාන තරග විකාශය ලබාදීම සම්බන්ධයෙන් ගොඩේ බයියන් විසින් කරගෙන යන අපහසනාත්මක මඩ ගැසීම සම්බන්ධයෙන් යුගයේ ගවේශණාත්මක මාධ්යවේදියෙකු වශෙයෙන් ගවේශණයක් කිරීමට මා තීරණය කරා.
    මාගේ ගවේශණයට අනුව හෙලි වුවේ අගමැතිතුමන් චැනල් අයි හී මැච් පෙන්වීම තහනම් කර ඇත්තේ එසේ මැච් පෙන්වූවහොත් එය රටේ සහජීවනයට තරජනයක් වන බැවිනි. දෙමල ජනයා වෙනුවෙන් වෙන් වී ඇති චැනල් අයි (නෙත්රා ටීවී) නාලිකාවේ ක්රිකට් තරග පෙන්වීම අපේ දෙමල සහෝදරයන්ට කරන බලවත් අසාධරණයක්. ඒ නිසා ලoකාවට පැහැදිලිව පෙනෙන අගමැතිතුමන්ගේ සොහොයුරාගේ TNL නාලිකාවේ ක්රිකට් තරග පෙන්වීමට අගමැතිතුමන් නියෝග කර ඇත.
    ජාතින් අතර සහජීවනය තව දුරටත් තහවුරු කළ අගමැතිතුමාට ගරු කිරීමක් ලෙස bump කරන්න.
    උඹේ කටේ Rep+ ඔබන්න ඕනා බ්න්....
     
    • Like
    Reactions: dasss

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපේ ටීවි එකේ tnl හොඳට පේනව ටීවි එක විකුණනව 40 ඉඳන් ලන්සුව පටං ගන්නෙ වැඩිම ගානට දෙනව :yes: :yes:
    අඟල් 21 crt එකක් සෝනි :yes: :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com
    ඩයලොග් උන්ට තමයි රයිට්ස් තියෙන්නේ ක්ලින් ලින්ක් එක ලංකාවේ පෙන්නන්න
    TNL උන්ට ඩයලොග් එකෙන් තමයි එශියා කප් එක දීල තියෙන්නේ
    අර රුපවාහිනි එකට ඩයලොග් උන් ගේම ඇඳලා ඉන්දියන් ටිවෙන්ටි ටුවෙන්ටි එක පෙන්නුවට