



NHK eken iwath karana badu adatath rupavahiniyata denawa
e dipu set ekak CSN ekata dunna
ekai CSN eka quality une

හම්ම එහෙනම් කථාව ඇත්ත.කොහොම හරි ඉතිං මිනිස්සුන්ට පේන්න බලන්න තියෙන චැනල් දෙකේම දැන් මැච් පෙන්නනේ නැහැ.![]()




coverage eka wadi karala
picture,audio quality eka hadala
TNL eke pennuwath kamak naha
eth eka para mehem karana eka hari naha

උන් ඉස්සර ඉදන්ම හිගන විදිහට බං වැඩ කරේ..බලපන් TNL එකේ හිටපු කීදෙනක් දැන් වෙන චැනල් වල වැඩ කරනවද.ඔය පැහැදිලි නැති සීන් එක තිබ්බේ ඕක පටන් ගත්ත කාලේ ඉදන්.එහෙම තියෙද්දිත් උන්ට ඕක ගන්න ඉස්සෙල්ලා දෙපාරක් හිතන්න තිබ්බා..![]()
lankawe mulin patangatte mama kiwuwata wadak naha eka thawa diyunu karanna barinam
shange duwa,dilith,waruni triad patangena shange duwa triad eken ainwenneth TNL eke wada karanna
anthimata dilith,waruni awurudu ganakata passe Derana patangannawa
ada wenakota Derana,TNL athara wenasa kohomada

tnl දෙරණ ලගින්වත් තියන්න බැහැ.Dialoag TV, PeoTV උන්ට අව්ලක් නැහැනේ බ්‍රෝ..
Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.
මෙන්න දාන්න පුලුවන් හොද Comment ටිකක්. Copy - Paste හරි කරන්න.
- එක්වෙමු
- MY3
- [හද ලකුණ,හස ලකුණ]
- මෛත්‍රී පාලනයක්...!!!
![]()

උඹේ කටේ Rep+ ඔබන්න ඕනා බ්න්....රනිල් මැතිදුන් සිය සොහොයුරාගේ TNL නාලිකාවට ආසියානු කුසලාන තරග විකාශය ලබාදීම සම්බන්ධයෙන් ගොඩේ බයියන් විසින් කරගෙන යන අපහසනාත්මක මඩ ගැසීම සම්බන්ධයෙන් යුගයේ ගවේශණාත්මක මාධ්‍යවේදියෙකු වශෙයෙන් ගවේශණයක් කිරීමට මා තීරණය කරා.![]()
මාගේ ගවේශණයට අනුව හෙලි වුවේ අගමැතිතුමන් චැනල් අයි හී මැච් පෙන්වීම තහනම් කර ඇත්තේ එසේ මැච් පෙන්වූවහොත් එය රටේ සහජීවනයට තරජනයක් වන බැවිනි. දෙමල ජනයා වෙනුවෙන් වෙන් වී ඇති චැනල් අයි (නෙත්‍රා ටීවී) නාලිකාවේ ක්‍රිකට් තරග පෙන්වීම අපේ දෙමල සහෝදරයන්ට කරන බලවත් අසාධරණයක්. ඒ නිසා ලoකාවට පැහැදිලිව පෙනෙන අගමැතිතුමන්ගේ සොහොයුරාගේ TNL නාලිකාවේ ක්‍රිකට් තරග පෙන්වීමට අගමැතිතුමන් නියෝග කර ඇත.
ජාතින් අතර සහජීවනය තව දුරටත් තහවුරු කළ අගමැතිතුමාට ගරු කිරීමක් ලෙස bump කරන්න.


MYTV ඇප් එකෙන් පුළුවන්නේ ..බලන්න //දවසට රුපියල් 3 කොහෙද

