tnl එකේ කොලිටිඔය

  • පැහැදිලි නෑ

    Votes: 52 59.1%
  • කලර් අවුල්

    Votes: 36 40.9%

  • Total voters
    88

sudu23

Well-known member
  • May 6, 2015
    8,151
    1,289
    113
    ගඟ ළඟ
    මචන්ලා දැන් මැච් ඒක දෙන්නේ TNL එකේ නිසා ..අපි කට්ටියට එකතු වෙලා මැච් ඒක බලන්න තැනක් සෙට් කරගන්න බලන්න ගෙවල් දෙක තුනකටම ගියා..
    1.පැහැදිලි නෑ
    2.කලර් අවුල

    මේවා උබලටත් තියෙනවද ..?මේවා TNL එකේ හැටිද
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    kbb 50 activate කරගෙන online බලපන් බන් hd quality එකෙන්..
    රුපියල් 100 යයි පැය හතරකට..
    වෙන කරන්න දෙයක් නෑ කොල්ලො..
    TNL ගොඩක් උන්ට පේන්නෙ නෑ..
    පෙනුනත් පැහැදිලි නෑ..
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,523
    1
    10,764
    113
    මචන්ලා දැන් මැච් ඒක දෙන්නේ TNL එකේ නිසා ..අපි කට්ටියට එකතු වෙලා මැච් ඒක බලන්න තැනක් සෙට් කරගන්න බලන්න ගෙවල් දෙක තුනකටම ගියා..
    1.පැහැදිලි නෑ
    2.කලර් අවුල

    මේවා උබලටත් තියෙනවද ..?මේවා TNL එකේ හැටිද

    ඇත්ත ඇත්ත
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,151
    1,289
    113
    ගඟ ළඟ
    168894_1724443204458227_1620467424477494707_n.jpg
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,151
    1,289
    113
    ගඟ ළඟ
    kbb 50 activate කරගෙන online බලපන් බන් hd quality එකෙන්..
    රුපියල් 100 යයි පැය හතරකට..
    වෙන කරන්න දෙයක් නෑ කොල්ලො..
    TNL ගොඩක් උන්ට පේන්නෙ නෑ..
    පෙනුනත් පැහැදිලි නෑ..

    MYTV ඇප් එකෙන් පුළුවන්නේ ..බලන්න //දවසට රුපියල් 3 කොහෙද
     
    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
    රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.

    මෙන්න දාන්න පුලුවන් හොද Comment ටිකක්. Copy - Paste හරි කරන්න.

    • ක්වෙමු

    • MY3

    • [හද ලකුණ,හස ලකුණ]

    • මෛත්‍රී පාලනයක්...!!!

    • 1z4zxua.jpg
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,976
    16,616
    113
    ඒක ඇත්ත ..එකේ කොලිටියත් හොදයි..හැම අහකටම පේනවා

    ජපන් බඩු තමා..ජපානෙන් තමා රූපවාහිනියට බඩු දුන්නේ.දැනටත් ලංකාවේ වටිනම බඩු තියෙන්නේ රූපවාහිනියේ.කොහෙද උන් දැන් මෙලෝ වැඩක් නැහැනේ.නැත්නම් අනිත් චැනල් ඔක්කොම කැලේ..CSN එකට රූපවාහිනයේ බඩු වගයක් උස්සන් ගියා කියලා ඒ කාලේ කතාවක් ගියා.ඇත්තද දන්නේ නැහැ හැබැයි.
     
    k-9

    Member
    Oct 13, 2014
    114
    36
    0
    Dialoag TV, PeoTV උන්ට අව්ලක් නැහැනේ බ්‍රෝ..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,976
    16,616
    113
    TNL පේන්න නම් මචන් V හැඩයේ ඇන්ටනාවක් ඕන.මම ඉස්සර ඕකේ MTV(music television) බලන්න ඕන හින්දා TNL චැනල් එක හොදටම පේන්න හදාගත්තේ එහෙමයි.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ජපන් බඩු තමා..ජපානෙන් තමා රූපවාහිනියට බඩු දුන්නේ.දැනටත් ලංකාවේ වටිනම බඩු තියෙන්නේ රූපවාහිනියේ.කොහෙද උන් දැන් මෙලෝ වැඩක් නැහැනේ.නැත්නම් අනිත් චැනල් ඔක්කොම කැලේ..CSN එකට රූපවාහිනයේ බඩු වගයක් උස්සන් ගියා කියලා ඒ කාලේ කතාවක් ගියා.ඇත්තද දන්නේ නැහැ හැබැයි.

    NHK eken iwath karana badu adatath rupavahiniyata denawa
    e dipu set ekak CSN ekata dunna
    ekai CSN eka quality une