ඉතින් පලකො තෝ ඉන්නවා කියන දෙමල සයිට් එකකට, උඹ ගියා කියල එළකිරි එක වහන්නෙ නෑ![]()

Ayeth ahala...Ekenma ekenma..Chip Chip.
ඉතින් පලකො තෝ ඉන්නවා කියන දෙමල සයිට් එකකට, උඹ ගියා කියල එළකිරි එක වහන්නෙ නෑ![]()

Ayeth ahala...Ekenma ekenma..Chip Chip.
වන්දින්න ආපු දැරිය දූෂණය කළ බුද්ද පුත්‍රයා
බාල වයස්කාර ලාංකික දැරියකට ළමා අපචාර කිරීමේ චෝදනාවට වරදකරු කළ ලන්ඩනයේ ක්‍රොයිඩන්හි තේම්ස් බෞද්ධ විහාරයේ විහාරාධිපති පහලගම සෝමරතන චීවරධාරියාට ලන්ඩන් අයිස්ල්වර්ත් ක්‍රවුන් කෝට් අධිකරණය අද වසර 7 ක සිර ද~ුවමක් නියම කෙළේය.
සිර ද~ුවමට අමතරව පහලගම සෝමරතන නම දින නියමයකින් තොරව ලිංගික අපයෝජකයන් ගේ නාම ලේඛනයට ඇතුලත් කරන මෙන්ද විනිශ්චයකරු නියෝග කළේය. ඒ අනුව මින් මතුවට සෝමරතනට ළමුන් සම්බන්ධ කිසිම කාර්යයකට සම්බන්ධ වීමද තහනම් කෙරේ.
![]()
1970 වේ දශකයේ බටහිර ලන්ඩනයේ චිස්වික් පළාතේදී බාල වියේ ශ්‍රී ලාංකික දැරියකට ලිංගික අතවර කිරීමේ චෝදනා හතරකට සෝමරතන චීවරධාරියා වරදකාරයා බව පසුගිය මැයි මාසයේදී එම අධිකරණය තීන්දු කර ද~ුවම් නියම කිරීම අදට දින නියම කර තිබිණ.
පහලගම සෝමරතන චීවරධාරියාගේ වත්මන් වයස අවුරුදු 65 කි
මොහුට විරුද්ධව නඩු වැටෙන බව දැනගත් විට මොහු හීන් සීරුවේ ලංකාවට මාරු වෙන්නට උත්සාහ කළද පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී හීත්රෝ ගුවන් තොටුපොළේදී අත් අඩංගුවට ගැනින. පසුව ඇප මත නිදහස ලබා සිටියේ ය.
සෝමරතන චීවරධාරියාට එරෙහිව වසර තිස් ගණනකට පසුව නඩු දැමීමට හේතු වූයේ අතවරයට පත් එකල දැරියක්ව සිටි කාන්තාව සිය පියාට අවනම්බුවක් වෙතැයි යන කාරණය මත පියා මිය යන තුරු ඉවසා සිටීම හේතුවෙනි.
කුඩා කාලයේදී අතවරයට පත්වූ ඇය ශ්‍රී ලාංකික සිංහල බෞද්ධ කාන්තාවක් වන අතර ඇය වර්තමානයේ ලන්ඩනයේ සමාජය ඉහලින් සලකන රැකියාවක නියුක්තව සිටින්නියකි. සිය පියාට තිබූ ආදරය ගෞරවය නිසා ඔහු ජීවතුන් අතර සිටියදී මෙය හෙලිවුවහොත් පියාට එය දරා ගන්නට නොහැකි වනු ඇතැයි සිතා පියා මිය යන තුරුම ඉවසා ගෙන සිට තිබේ. පියා මිය යෑමෙන් අනතුරුව ඇය සෝමරතන චීවරධාරියා ට එරෙහිව නීතියේ පිහිට පැතුවාය.
මෙය ඓතිහාසික නඩු තීන්දුවක් වන්නේ ඒ අනුවය.
මෙම චීවරධාරියා වසර ගණනාවක් මුළුල්ලේ තමන් තේම්ස් විහාරයෙන් හරි හම්බ කළ ධනය යොදවා තම සොහොයුරන් ලවා ගම්පහ මාකේවිට සහ කසගහවත්ත ප්‍රදේශන්හි ගෙස්ට් හවුස් දෙකක් සාදා ව්‍යාපාර කරයි.
මෙම ගෙස්ට් හවුස් ගණිකාවන් සමග සතුටු වීමට කෙටි කාලයකට කුලියට දෙන ස්ථානයන් වේ. 80 ගණන් වලදී කුලී රථ එළවමින් සිටි සොහොයුරන්ට ගෙස්ට් හවුස් සෑදීමට මුදල් වියදම් කළ මෙම චීවරධාරියා බෞද්ධ ජනතාව රවටා ලබා ගත් ධනයෙන් තවත් බොහෝ නීති විරෝධී කටයුතු ලංකාවේ සිදුකර තිබේ. ලංකාවේ නීතියක් ක්‍රියාත්මක නොවන නිසා ඉන් අපූරුවට ගැලවී සිටියේ ය.
මින්පස්සෙ අපිත් දෙන්නක් උත්තර!
උඹ යන බෝට්ටුවෙ උඹ පලයන් මචන් මටනම් කිසිම ප්‍රස්නයක් නැහැ.
අපි අපිට හොන්දයි කියල හිතෙන බෝට්ටුවෙ අපි යන්නම්.කැමති කෙනෙක් එන්න පුලුවන් හැබැයි අපි කිසි කෙනෙක්ව බලෙන් නග්ගන්නෙත් නැහැ.උඹේ බෝට්ටුවෙ හිලක් දාන්න එන්නෙත් නැහැ.
යන බෝට්ටු වෙනස් උනාට යන තැනත් එකයි. පරමාර්තයත් එකයි.
උඹේ වචනයෙන්ම කියනවනම්.උඹට බුදු සරනයි!
well said bro...umbata pin...පළමුව කියන්න ඕන ආගම් නෙමෙයි ඕනම දෙයක සංවාදයක් යන එක වැදගත්... පමණ ඉක්මවා යනවානම් අපි කලයුත්තේ රිපෝට් කිරීමයි... කවුරු උනත් කුමණ ආගමකට නිග්‍රහ කරනවානම් ඒක වැරදි...
හැබැයි ආගම, ජාති ඒවාට තිරිසන් ලෙස නිග්‍රහ කරනවානම්, ෆේක් වලින් එහෙම බැහැල මෝඩ ආතල් ගන්නවානම් නිහඩව ඉදීම පිරිමි කමක් නොවේ..
ඔබ අනෙක් ආගම් වලට නිග්‍රහ කලේ නැද්ද සහෝ...????
දැන් බලන්න සහෝ මේ තියෙන්නෙ ඔයා අද දවසේ දාපු පෝස්ට් එකක්...
බලන්න ඔයා බෞද්ධයන් එක්ක ඇරගන්න මේ වගේ පෝස්ට් එකක් දැම්ම විතරක් නෙමේ
මින්පස්සෙ අපිත් දෙන්නම් උත්තර! කියල ගේමත් ඉල්ලනවා...
ඒක නෙමේ ප්‍රශ්ණය.. ඊට පස්සෙ ඔයා මෙහෙම කියනවා...
ඔයා එතනදි එහෙම කතා කරල මෙතන මෙහෙම කියනවා... බලන්න කොච්චර වැරදිද කියලා.. ඉතින් සහෝ දැන් ඔයා ඔය දෙකේදි කියල තියෙන විදියට නෙමෙයිනේ වැඩ කරන්නේ... ඇයි මේකට ඇඩ්මින්ලව සම්බන්ධ කරගන්නේ... ඔයා ඔයාගෙ බෝට්ටුවෙ යන්න... මම මගේ එකේ යනවා.. අනිත් අය ඒයාලගෙ ඒවගේ යයි... වැරදි වැඩ කරනවානම් කෑගහන්න සංවාද ගොඩනගන්න.. සීමාව පනින්න එපා.. ඒක කාටත් පොදුයි...
මොකද කවුරු කොහොම කීවත් මෙකෙ ඉන්න ඇඩ්මින්ල ඒ සීමාව පනින අයට දඩුවම් දෙන්න දෙපාරක් හිතන්නෙ නෑ... දිනපතා එළකිරියත් එක්ක ඉන්න... හැම ත්රෙඩ් එකක්ම නිකමට හරි බලන්න.. එතකොට වැටහේවි ඔයාට ඇඩ්මිනාල දඩුවම් දෙනහැටි...
වැරදි කරන කාටත් දඩුවම් දෙනවා.. ඒකටත් යම් ක්‍රමයක් තියෙනවා... හැබැයි එකපාරට ෆේක් බස්සල ආතල් ගන්න අයටනම් දෙපාරක් හිතන්නෙ නෑ.. මොනව උනත් ඔයාට හෝ මට දිරවන්නෙ නැති පලියට අපිට කවුරුවත් බෑන් කරන්නවත් අවවාද කරන්නවත් බෑ... අපි කරන්න ඕන රිපෝට් කරන එක ඒක කලාම එයාල බලාගනී...
මේ මම එළකිරියෙදී ලත් අත්දැකීම් ඔස්සේ ඔබට කල දැනුවත් කිරීමක් මිසක ඔයා අහපු ප්‍රශ්ණයට පිළිතුරු නොවේ.. ඒකත් ඕනනම් දෙන්නම්......



මහත්තය මේ ඌ කතාකරලා තියෙන්නෙ අපි විතරක් උන්ගෙ ආගමට අපාහස කරන්න බලාගෙන ඉන්නවා වගේ, අපේ අයගෙත් වැරදි ඇති. ඒත් මන් කියන්නෙ මූන් කිසිම වැරැද්දක් කරලා නැති ගානට අපිටම කෙලින්න දඟලන්නෙ. අනික ඒක මගෙයි උගෙයි කතාවක්...![]()
To Admin and Moderators of this Forum.
මම සෑහෙන්න දෙමල හින්දි ඉන්ග්රීEසි ෆොරම් වල සාමජිකත්වයක් දරනවා. සිංහලට මේ ෆොරම් එක විතරයි මන් දන්නේ. එහින්දා මෙකේ මන් ඉතා සතුටෙන් තමයි ජොයින්ට් උනේ.
මන් දන්න දෙයක් අනිත් කට්ටියට කියල දීල නොදන්න දෙයක් දැනගන්නයි මෙතනට ආවේ. හැබැයි ඒක කවදාවත් ඉටු උනේ නැහැ.
මේ සයිට් එකට කවදා ආවත් අනිවාර්යෙන්ම මුස්ලිම් විරොදි ත්රෙමඩ් වලින්මයි පිරිලා තියෙන්නේ.ඕවාට උත්තර ලියල ලියලාම එපාවෙනවා.මේ සයිට් එකට ඇවිල්ලා හිත්වේදනා එතිවෙනවා,
දෙමලෙන් ෆොරම් ඔනේ තරම් තියෙනවා.ඒ හැම එකකම හැම ජාතිකයෙක්ම සාමාජිකයොත් ඉන්නවා.එතන හැම කෙනෙක්ම සහෝදරත්වයෙන් සමගියෙන් ඉන්නවා අනිත් ජාතීන් එක්ක.හැබැයි ඒ කිසිම ෆොරම් එකක Moderators Admins කිසි කෙනෙකුට ජාතිවාදය හෝ ආගම් වාදය කතා කරන්න ඉඩ දෙන්නේ නැහැ.
මෙතන මන් ආපු අලුත දැක්කා සෑහෙන්න මුස්ලිම් විරෝදී ත්රෙ ඩ් තිබුනා.
ඒ හැම එකකම කියන්නේ මුස්ලිම් කට්ටිය මේ සයිට් එකේ ඉන්දන් බුද්ධ ධර්මයට අපහාස කරනවා.
අපේ ලේ උනුවෙනවා.
නිකන් ඉන්න සිංහලයාව උසිගන්නනවා.
ඉතින් මමත් බලන් ඉන්නවා මොන මුස්ලිම් සාමාජිකයාද කරන්නේ එවාගේ වැඩ කියලා.
හැබැයි එහෙම කිසි දෙයක් පේන්න නැහැ.
මෙතන කෙරෙන්නේ,නිකන් ඉන්න මුස්ලිම් මිනුස්සුන්ව උසි ගැන්වීමක්.නිකන් ඉන්න සිංහලයන්ව බිය ගන්වා නැති ජාතිවාදයක් ඇති කිරීම.
මේ සයිට් එකේ පමනක් ඒ මෙච්චර ජාතිවාදී ත්රෙිඩ් වැටෙන්නේ ඇයි?
ඇයි ඒකට ඉඩ දෙන්නේ.
ඇයි එහෙම කරන කිසිකෙනෙකුට අවවාද කරන්නේ නැත්තේ?
ජාතිවාදී ත්රේකඩ් එකක් පටන් ගන්නවා ඉන්පස්සෙ ඒකට කවුත් උත්තර ලියනවද කියන් බලන් ඉන්නවා.නැත්නම් තමන්ගේ ත්රෙවඩ් එකට තමන්ම්ම බම්ප් කරල යනවා
වෙනත් සයිට් වලනම් සාමාජිකත්වයක් ගන්න කොටම රූල් එකක් විදිහටම පිලිපදිනවා කිසිම ආගමකට ජාතියකට,අපහාස කිරීම.පුද්ගලිකව කිසිකෙනෙකුට අපහාස කිරීම.අසබ්ය වචන බාවිතා කිරීම සම්පූර්න තහනම් කියා.
ඔයගොල්ලන්ම හිතල බලන්න මෙතන ඉස්ලාම් අගමට විරුද්දව කොච්චරක් ත්රෙමඩ් වැටෙනවද
එවා වල භාවිතාවන වචන මොනවගේද.
ඔයවගේම ඔය විලාසෙන්ම කිසිම මුස්ලිම් සාමජිකයෙක් බුදුහාමුදුරුවන්ගැන ලිව්වොත් ඔයගොල්ලන්ට පිළිගන්න පුලුවන්ද? අඩුම තරමින් හිතට වාවන්න පුලුවන්ද?
බෞද්ධයන්ට තමන්ගේ ආගම ගැන කතා කිරීම හෝ තමන්ගේ ආගම අනිත් කට්ටියට කියා දීම හෝ තමුන්ගේ ජාතිය නගා සිටුවීම හෝ කිසි කෙනෙකුට කිසිම ප්රනස්නයක් නැහැ. හැබැයි ඒක අනිත් ආගම් අපහාස කරගෙන කරන්නේ ඇයි.
මේ සයිට් එක කරන කට්ටියට අනිත් ජාතීන් එක්ක අමනාපයක් තියෙනවද?
නැත්තනම් මේ සයිට් එක සිංහලයන්ට පමනයිද?
සිංහල නැති කට්ටිය මේ සයිට් එකට එන එක ඔයගොල්ලන්ට කැමති නැද්ද?
Looking for a Clear answer
me thred eka daapu sahodarayagen mekatath pilithurak balaporoththu vemi.පළමුව කියන්න ඕන ආගම් නෙමෙයි ඕනම දෙයක සංවාදයක් යන එක වැදගත්... පමණ ඉක්මවා යනවානම් අපි කලයුත්තේ රිපෝට් කිරීමයි... කවුරු උනත් කුමණ ආගමකට නිග්‍රහ කරනවානම් ඒක වැරදි...
හැබැයි ආගම, ජාති ඒවාට තිරිසන් ලෙස නිග්‍රහ කරනවානම්, ෆේක් වලින් එහෙම බැහැල මෝඩ ආතල් ගන්නවානම් නිහඩව ඉදීම පිරිමි කමක් නොවේ..
ඔබ අනෙක් ආගම් වලට නිග්‍රහ කලේ නැද්ද සහෝ...????
දැන් බලන්න සහෝ මේ තියෙන්නෙ ඔයා අද දවසේ දාපු පෝස්ට් එකක්...
බලන්න ඔයා බෞද්ධයන් එක්ක ඇරගන්න මේ වගේ පෝස්ට් එකක් දැම්ම විතරක් නෙමේ
මින්පස්සෙ අපිත් දෙන්නම් උත්තර! කියල ගේමත් ඉල්ලනවා...
ඒක නෙමේ ප්‍රශ්ණය.. ඊට පස්සෙ ඔයා මෙහෙම කියනවා...
ඔයා එතනදි එහෙම කතා කරල මෙතන මෙහෙම කියනවා... බලන්න කොච්චර වැරදිද කියලා.. ඉතින් සහෝ දැන් ඔයා ඔය දෙකේදි කියල තියෙන විදියට නෙමෙයිනේ වැඩ කරන්නේ... ඇයි මේකට ඇඩ්මින්ලව සම්බන්ධ කරගන්නේ... ඔයා ඔයාගෙ බෝට්ටුවෙ යන්න... මම මගේ එකේ යනවා.. අනිත් අය ඒයාලගෙ ඒවගේ යයි... වැරදි වැඩ කරනවානම් කෑගහන්න සංවාද ගොඩනගන්න.. සීමාව පනින්න එපා.. ඒක කාටත් පොදුයි...
මොකද කවුරු කොහොම කීවත් මෙකෙ ඉන්න ඇඩ්මින්ල ඒ සීමාව පනින අයට දඩුවම් දෙන්න දෙපාරක් හිතන්නෙ නෑ... දිනපතා එළකිරියත් එක්ක ඉන්න... හැම ත්රෙඩ් එකක්ම නිකමට හරි බලන්න.. එතකොට වැටහේවි ඔයාට ඇඩ්මිනාල දඩුවම් දෙනහැටි...
වැරදි කරන කාටත් දඩුවම් දෙනවා.. ඒකටත් යම් ක්‍රමයක් තියෙනවා... හැබැයි එකපාරට ෆේක් බස්සල ආතල් ගන්න අයටනම් දෙපාරක් හිතන්නෙ නෑ.. මොනව උනත් ඔයාට හෝ මට දිරවන්නෙ නැති පලියට අපිට කවුරුවත් බෑන් කරන්නවත් අවවාද කරන්නවත් බෑ... අපි කරන්න ඕන රිපෝට් කරන එක ඒක කලාම එයාල බලාගනී...
මේ මම එළකිරියෙදී ලත් අත්දැකීම් ඔස්සේ ඔබට කල දැනුවත් කිරීමක් මිසක ඔයා අහපු ප්‍රශ්ණයට පිළිතුරු නොවේ.. ඒකත් ඕනනම් දෙන්නම්......
muslim un thama patan gaththey.. gazly , siraj la thama patan gaththey... ey kale umbala innawath nathuwa athi.. ey kale habai mewa wage ahasa daana wenama fake haduwe na kattiya.. thread eke gaha gattha echcharai...
dan out of control ban.. balapan EK dana thread.. ekko ganu redi kadan inna ekak , nathnam agam thread ekak.... mehemai onama deyak onawata wada karanna gihama minissunta epa wenawa..
we should be able to respect every human whatever there religion is.. i m just saying.. i have never posted any thread harming any religion but still see how many budhist insult me..
see that does hurt me a bit.. i feel sad that new elakiri members just hav gone over controll because admins are not stric enough..
කවුරු හෝ ආගමට ජාතියකට ගැරහිමෙන් වෙන්නෙ...ඔහු නියොජනය කරණ ජාතියට,ආගමට තියන සමාජ ප්‍රතිරුපය වෙනස් වෙන එක විතරයි...ජාතියක්,ආගමක් නියොජනය කරන කණඩායමක්/පුද්ගලයෙක් කරන වැරැද්දක් පෙන්නුම් කිරිම වැරැද්දක් නෙමෙයි,නමුත් එහෙමයි කියලා එ මුලු ජාතියම ආගමම නරක ආකාරයට විවෙචනය කරනවා නම් එය ලොකු වැරැද්දක්...අන්න එ වැරද්ද එළකිරි එකේ වෙනවා...
පැහැදිලිවම, ආගම කියන්නෙ තමන්ගෙ බූදලයක් කියලා හිතාගෙන ඉන්න උදවිය හින්දා තමයි මේවගේ ප්‍රශ්න ඇතිවෙන්නෙ.
1. මේකෙ ඇඩ්මින්ලා මොඩ්ලා හිටියට ඇක්ටිව් නෑ. එයාලා රිපෝට් බලනවා පීම් එම් බලනවා විතරයි. මේකෙ දාන ත්‍රෙඩ් වලට කමෙන්ට් දාන්නෙම නෑ. එහෙම නැතුව ඇක්ටිව් ඉන්නවානම් කවුරුත් පිලිවෙලට වැඩකරනවා.
2. multiple accatount detecting එච්චර සාර්ථක නෑ වගේ. ඒක සාර්ථක වුනත් ලංකාවෙ dynamic ip addresses තියෙන්නෙ හින්දා හරි කරදරයක් වේවි.
3. අනික රෙප් සිස්ටම් එකයි ටැග් සිස්ටම් එකයි සයිට් එක කනවා.. මොකද ඒ දෙකේම කරන දේවල් වල වගකීමක් ගන්න කවුරුවත් ගන්නෙ නෑ.. ඕවගේ දාන අයගෙ නම් ඉබේ වැටෙනවානම් සෑහෙන ලොකු දෙයක්,




පැහැදිලිවම, ආගම කියන්නෙ තමන්ගෙ බූදලයක් කියලා හිතාගෙන ඉන්න උදවිය හින්දා තමයි මේවගේ ප්‍රශ්න ඇතිවෙන්නෙ.
![]()
පැටියා;12799674 said:දෙනදේ කාලා වෙනදේ බලං උගුඩුවා වගේ හිටපං අනාථයා
දැං කියපං ඇක්ටිවු සිංහල 10 දෙනෙක් ඉන්න ටැමිල් ෆෝරම් එකක්?
සිංහලෙන් දවසට ත්‍රෙඩ් 5ක් වැටෙන ඇරබික් ෆෝරම් එකක්.
නිකං පු* නොදී පලයං බං යන්න
වැඩක් ඇත්තෙම නැත්තං ඇරබික් පොල්ලක් කටේ ඔබාගනිං![]()
අයියෝ සයිකලේඔතන තියෙන්නෙ ඔය භාෂා දෙකම අපිට බැරිකම නේද?පැටියා;12799674 said:දෙනදේ කාලා වෙනදේ බලං උගුඩුවා වගේ හිටපං අනාථයා
දැං කියපං ඇක්ටිවු සිංහල 10 දෙනෙක් ඉන්න ටැමිල් ෆෝරම් එකක්?
සිංහලෙන් දවසට ත්‍රෙඩ් 5ක් වැටෙන ඇරබික් ෆෝරම් එකක්.
නිකං පු* නොදී පලයං බං යන්න
වැඩක් ඇත්තෙම නැත්තං ඇරබික් පොල්ලක් කටේ ඔබාගනිං![]()



මුස්ලිම් ආගම ල0කාවේ විතරක් නෙමි මුලු ලොකේම ඉන්න මිනිස්සුන්ට එපා වෙච්ච ආගමක්කවුරු හෝ ආගමට ජාතියකට ගැරහිමෙන් වෙන්නෙ...ඔහු නියොජනය කරණ ජාතියට,ආගමට තියන සමාජ ප්‍රතිරුපය වෙනස් වෙන එක විතරයි...ජාතියක්,ආගමක් නියොජනය කරන කණඩායමක්/පුද්ගලයෙක් කරන වැරැද්දක් පෙන්නුම් කිරිම වැරැද්දක් නෙමෙයි,නමුත් එහෙමයි කියලා එ මුලු ජාතියම ආගමම නරක ආකාරයට විවෙචනය කරනවා නම් එය ලොකු වැරැද්දක්...අන්න එ වැරද්ද එළකිරි එකේ වෙනවා...
අපේ ආගමේ බුදුවීමේ මාර්ගයක්නම් මන්දා ඒත් නිවන් දැකීමේ මාර්ගයක් කියල දෙයක් නම් තියෙනව කියල දේශනාකලා. ඔව් ජේතවනාරාමයට අල්ලපු වැටේ තිබ්බෙ ඌරො මරන තැනක්,බුදුහාමුදුරුවෝ මස් කන්න එපා කිව්ව මිසක් හාමුදුරුවෝ දම්මලා ඌරෝ මරන තැන කඩන්න ගියෙත් නෑ. බණ කියන්න ගියෙත් නෑ. දැන් තමයි මේ වගේ දේවල් වෙන්නෙ. ඔයාලාගෙ ආගමේ උනත් ජේසු තුමාටත් වැඩිය ක්‍රිස්තියානි අය ඉන්නවා. ඒය කීප දෙනෙක් අපේ පැත්තෙ තියෙන පල්ලියකට ඇවිත් ටකරං,සල්ලි වගේ දේවල් දීලා දුප්පත් බෞද්ධ අය ක්‍රිස්තියානි ආගමට හරව ගත්තා, එහෙම කරන්න කියල ජේසු තුමා කියලා නෑ මං දන්න හැටියටනම්.
budu hamuduruwoth wena agamika nayakayo hama wela , tharka karala yahapath dey laba gaththa.. ethuma kiyala thiyanwa ne meka agamak neme darshanayak kiyala.. sinhalen kiwwoth budu weemey maragaya ne..
api minisu hatiyata dana ganna ona thamunge agamata adaraya karanna, ey wage ma anek agam wala thiyana honda dewal thamunge jeewithayata ekathu kara ganna..
sapa daneema, gaha ganeema, mewata wisandum neme.. mona hari prashnayak thiyanwa nam katha karala wisanda ganna puluwan kamak thiyenna ona..
Elakiri ea godak kawe 2011 , 2012 join wechca members la.. meke senior members la enne wath naththey ekai.. ai awoth thiyenne, adyapanika thread neme ne.. wena bahu bootha..
