චැට් එක already තියෙනවනේ..Smilies නෙවේ බන්, චැට් එක ඉල්ලපන්...

ඹය මොනවා නැතත් අපි ඉස්සර එලකිරියට ආවේ සින්දු ගන්න..
ඒත් දැන් මේකේ සිංදු අප්ඩේට් වෙනවා මදි..
]ඔය හෝම්පේජ් එකේ බලහල්ලා..
එක්ස්පයර් උන ඇඩ් කීයක් තියෙනවාද ??
උඩ තියෙන මෙනු එක අවුල්..
ඒක පල්ලෙහාට ක්ලික් කරහම ඇඩ් එකට යටින් එන්නේ
(Community,Search,Quick Links තුන බලන්න)
කොහොම උනත් දැන් මේකේ මූලික පරමාර්ථය වෙන්නේ නෑ
මොනා උනත් එලකිරි තාම අංක එකට තියෙනවා..
(විනෝදාස්වාදය සපයන සයිට් අතර, ඒත් මේක යාවත්කාලීන වෙන්නේ නැති නිසා අප්සෙට්..)
හැමොම ඉල්ලුවා මේකට චැට් එකක් වැඩක් නෑ මට නම්..
චැට් කරන්න ඕනතරම් සයිට් තියෙනවා..
ඒත් අපේ කියලා සිංහල සිංදුවක් ගන්න තියෙන්නේ තැන් කීයද
එහෙම තැන්වල අංක 1ට තියෙන එලකිරියට දැන් අත්වෙලා තියෙන තත්වය ගැන නම් දුකයි..
GTRZ අයියා මේක අප්ඩේට් කරන්න හරියට
දැන් ෆෝම් වෙලා ඕන එකෙක් මට බැනින් රේප් කෆන්න අවුලක් නෑ මම ඇත්ත කිව්වේ..

![]()

අමූලික බොරුවක් නෙමෙයි මේක,,, -REPනෙමෙයි +REP