උබලා එළකිරි එන්නේ ඇයි?

උබලා එළකිරි එන්නේ ඇයි?

  • දැනුම බෙදාගන්න

    Votes: 41 56.9%
  • අලුත් දෙයක් ඉගෙන ගන්න

    Votes: 45 62.5%
  • අනුන්ට උදව් කරන්න

    Votes: 33 45.8%
  • අනුන්ගෙන් උදව් ලබාගන්න

    Votes: 25 34.7%
  • ධර්ම දානයට

    Votes: 6 8.3%
  • බිස්නස් වැඩ වලට

    Votes: 8 11.1%
  • කම්මැලිකමට

    Votes: 41 56.9%
  • පුරුද්දට

    Votes: 51 70.8%
  • වාද කරන්න/රණ්ඩු වෙන්න/බොරු කියන්න/ මතවාද පතුරුවන්න

    Votes: 9 12.5%
  • අත් වැඩ සදහා

    Votes: 10 13.9%

  • Total voters
    72

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    SECRET MISSION.... 🤫🤫🤫
    SQR.gif

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    දැනුම දෙන්න & දැනුම ගන්න
    අනුන්ට උදව් කරන්න & අනුන්ගෙන් උදව් ලබාගන්න
    ධර්ම දානය & ධර්ම ස්‍රවනය
    යූ ටියුබ් චැනල සබ් කරන්න

    අනුන්ගෙ දුක සැප හොයා බලන්න
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Mama nathi unoth meka bump kranna kawruth nathi wenwa

    ehemath unoth mulu elakiri ekema system eka kada watenawa

    ithin samastha elakiri waseenta anukampa krala mama mehi paminenawa

    :censored::censored::censored::censored:

    අම්මප ඔබ තුමා දෙවි කෙනෙක් වගෙ,
    සමස්ත එලකැරියන් කෙරෙහි අනුකම්පා උපදවා චිරාත් කාලයක් බම්ප්සර්ගයෙහි යෙදෙනු මැන 🥲
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    අම්මප ඔබ තුමා දෙවි කෙනෙක් වගෙ,
    සමස්ත එලකැරියන් කෙරෙහි අනුකම්පා උපදවා චිරාත් කාලයක් බම්ප්සර්ගයෙහි යෙදෙනු මැන 🥲
    අම්මප ඔබ තුමා වෙස්සන්තර කෙනෙක් වගෙ,
    සමස්ත එලකැරියන් කෙරෙහි අනුකම්පා උපදවා චිරාත් කාලයක් දාන පාරමිතාව පුරනු මැන 🥲
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,089
    113
    adala nene
    අම්මප ඔබ තුමා දෙවි කෙනෙක් වගෙ,
    සමස්ත එලකැරියන් කෙරෙහි අනුකම්පා උපදවා චිරාත් කාලයක් බම්ප්සර්ගයෙහි යෙදෙනු මැන 🥲
    සංසර්ගයෙ යෙදෙන්නෙ කෙල්ලෙක් නෑ කියලා වැලලෙද්දි ඒකම කියන්න එපා ඌට :baffled: :dull: :P
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,906
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දැනුම දෙන්න & දැනුම ගන්න
    අනුන්ට උදව් කරන්න & අනුන්ගෙන් උදව් ලබාගන්න
    ධර්ම දානය & ධර්ම ස්‍රවනය
    යූ ටියුබ් චැනල සබ් කරන්න
    අනුන්ගෙ දුක සැප හොයා බලන්න
    ath wada nadda oya upasakada ?

    Mama nathi unoth meka bump kranna kawruth nathi wenwa

    ehemath unoth mulu elakiri ekema system eka kada watenawa

    ithin samastha elakiri waseenta anukampa krala mama mehi paminenawa

    :censored::censored::censored::censored:

    great agent hodakalla bot
    ------ Post added on Aug 26, 2021 at 12:04 PM
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අම්මප ඔබ තුමා දෙවි කෙනෙක් වගෙ,
    සමස්ත එලකැරියන් කෙරෙහි අනුකම්පා උපදවා චිරාත් කාලයක් බම්ප්සර්ගයෙහි යෙදෙනු මැන 🥲
    eseya eseya nara panuwa :D:D:D

    අම්මප ඔබ තුමා වෙස්සන්තර කෙනෙක් වගෙ,
    සමස්ත එලකැරියන් කෙරෙහි අනුකම්පා උපදවා චිරාත් කාලයක් දාන පාරමිතාව පුරනු මැන 🥲
    :D:D:D

    සංසර්ගයෙ යෙදෙන්නෙ කෙල්ලෙක් නෑ කියලා වැලලෙද්දි ඒකම කියන්න එපා ඌට :baffled: :dull: :P
    :lol::lol::lol: