facebook එකෙයි elakiri එක වගේම බොහමයක් සමාජ ජාල වල concept එක ක්‍රියාත්මක වෙන්නේ මිනිස්සුන්ගේ සිතිවිලි අනුව... මිනිස්සු හරි කැමති තමන් හෙන පොරක් කියලා පෙන්නන්න ඕක තමයි facebook එකේ මුලික සංකල්පය ...බලපන් fb එකේ අපේම ස්කොලේ එකම පන්තියේ හිටපු එවුන් රගන රැගිල්ල... සමහර ඒවා දැක්කම හිනාත් යනවා..සමහර ගොබ්බයො වගේ හිටපු එවුන් සිංහයෝ වගේ පොර talk දෙන්නේ...elakiri එහෙම තමයි...









