To GTRZ (All Should Sign Here)

~Signature Need~

  • Total voters
    117
i personally dnt lyk the siggy thing :nerd:
පුද්ගලිකව මටත් එපා.ඒත් යම් අදහසක් දෙන්න පුලුවන් දේවලුත් අහිමිවුනා.:(අදටත් සිංහල ගන්න-දාන්න කීදෙනෙක් අහනවද?අඩු තරමේ රජයේ දැනුම්දිමක්වත්(119-1948-1920 වගේ අංක දැනුම්දිමක් වත්)කරන්න පුලුවන් පොඩි සේවයක් පවා අහිමිවුනා.
 
~ Fiona ~

Member
Jan 4, 2009
2,594
85
0
32
Where I wanna b ♥
පුද්ගලිකව මටත් එපා.ඒත් යම් අදහසක් දෙන්න පුලුවන් දේවලුත් අහිමිවුනා.:(අදටත් සිංහල ගන්න-දාන්න කීදෙනෙක් අහනවද?අඩු තරමේ රජයේ දැනුම්දිමක්වත්(119-1948-1920 වගේ අංක දැනුම්දිමක් වත්)කරන්න පුලුවන් පොඩි සේවයක් පවා අහිමිවුනා.

mama hithanne kenekuta yamak kiyanna siggy ekata wada honda options thawa thiyenawa.. siggy ekak thibunahama page ekak ld wennama unath godak wela yanawa.. wisheshayenma 4n eken ehema lg wena ayata eka karadarayak.. anith eka siggy nathi unahama hamoma equal.. so itz better to not hv siggys i think
 
:yes:ලෝඩ්වෙන්න යන කාලයයි-සර්වර් ධාරිතාවයි බැලුවම අපරාධයක් තමා.ඒත් දරාගන්න පුලුවන් තරමේ පොඩි එකක්වත් තිබ්බනං.........;)
 
ishanka25

Well-known member
  • Sep 8, 2007
    6,161
    111
    63
    World of MINE (lonelyland)

    mehemai sigi ekak onama wagenam e kattiyata puluwan thamange hama post ekatama yatin podi sigi ekak image eka danna..mama dakka ekkenek ehema karanawa...

    oya akka kenekda? :shocked: sry mama dan danne fiyo kiuwama..
     
    අනේ ඒ මොන වදයක්ද?හැම පාරම ඉමේජස් ඇඩ් කරන්න:dull:ඔන්න ඔහේ අතාරලා දාමු.මටත් මේක හරි විදිහකට-පොඩිවට කරමු කියලම ඇතිවෙලා.:lol:
    මා ගැන විතරක් නෙවෙයි සංකාවක් ආව හැම කෙනාගැනම එයාගේ නම එබුවම බලාගන්න පුලුවන් පලවෙනි ත්රෙඩ් එකෙන්ම.:)
     
    ishanka25

    Well-known member
  • Sep 8, 2007
    6,161
    111
    63
    World of MINE (lonelyland)
    අනේ ඒ මොන වදයක්ද?හැම පාරම ඉමේජස් ඇඩ් කරන්න:dull:ඔන්න ඔහේ අතාරලා දාමු.මටත් මේක හරි විදිහකට-පොඩිවට කරමු කියලම ඇතිවෙලා.:lol:
    මා ගැන විතරක් නෙවෙයි සංකාවක් ආව හැම කෙනාගැනම එයාගේ නම එබුවම බලාගන්න පුලුවන් පලවෙනි ත්රෙඩ් එකෙන්ම.:)

    hehe yah be coooll...

    sry i didnt knew u r a gal..and ur name also like boy's..i got to knw whn fiyo tld me tht..
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    අපෝ සිගි තියෙද්දි එපා වෙනවා බං,
    මම නම් පුද්ගලිකව ආස නෑ සිගි වලට..!
    පේජ් ලෝඩ් උනහම පෝස්ට් එක මොකක්ද සිගිය මොකක්ද හොයාගන්න බෑ, ඒ තරම් සිගිය ලොකුයි හික්ස්!
     
    Last edited:

    R_L

    Well-known member
  • Jan 21, 2007
    3,064
    46
    48
    Colombo
    sigi nethi ekamai honda.. neththam page eke ganna deyak nehe poster wage ewa dagana siggy walata.. den eheta kochchara priyada balannath... anika eke advertise karana prashnath nehe den.. nethi ekamai honda... :D