lokka plss rep system eka hondai and ekath ekka comment karana ekath hondai ,,but pls e rep karapu user ge username ekath e ekkama watenawanam aththatama hondai , wadath lesi ,,,,,
Pls do concern
Pls do concern
ඔව් ඒක එහෙම වෙනවනං හොඳයි තමා..........
ඒත් ඒක එහෙම කරලා නැහැ තාම..........
විටින් විට එක එක්කෙනා යෝජනා කරනවා ඕක........




Oka dakalama ati wela , vBulletin eka hamotama ona widihata wenas karanna bane , take it or leave it..![]()
hariyata karanna bri ewa nokara hitiyanam iwarai ne ban


dunna ekaa kawda kiyalat kiyai 
me thiyna widiha hodi man hithnne-rep labenne ithn mokaka hari pajatha wadk karothne
![]()




උබට බලාගන්නම ඕනෙ නම් GT අයියගෙන් මොඩ් පට්ටමක් ඉල්ලගනින් කීයක් හරි දීල


මෙහෙමනේ බන් , රෙප් දෙනකොට නම වැටෙනව නම් කවුරුත් රෙප් -දෙන එකක් නෑ.. මොකද +රෙප් දෙන හැම එකාම නම දානව , -දුන්නොත් නේ නම දාන්නේ නැත්තේ..
+ , - දෙකක් නැත්තම් රෙප් සිස්ටම් එකකින් වැඩකුත් නෑ ඒකම අයින් කරල දැම්ම නම් ඉවරයි..![]()