රජයේ ඔෆිස් වල නම් ඔහොම එකෙක් ඉන්නවා.
උන් රටට ලෝකෙට කියන්නෙ ඉංජිනේරුවෙක් කියලා.
දන්න විදියට නම් ඉංජිනේරු එකේ අඩු කුලේ version එක වගේ එකක්. ලොකුවට දන්නෙ නැහැ.
උපාධි නම් ඕන නැතුව ඇති කියල හිතන්නේ. මොකද රජයේ දෙපාර්තමේන්තු වල ඉන්න ඉංජිනේරු කියන එවුනුත් සමහර වෙලාවට උපාධි නැති එවුන්. එහෙ මෙහෙ course කරලා ආපු එවුන්. සෙවීම නම් මම හිතන්නෙ ඕකුන් ලොක්ක එක්ක සෙට් වෙලා එක එක කොන්ත්‍රාත්තු අරං කරන සීන් එකක් තියෙන්නෙ. මේක එක එක office එක අනුව වෙනස් වෙන්න පුළුවන්.