Hankook

Well-known member
  • Apr 4, 2022
    5,216
    8,082
    113
    ටීඕ කියන ජොබ් එක මොකක්ද බන්
    මොන officer t eken kiyawennne mokakda
    පාරවල් සම්බන්ද එකක් ද
    මොනද ඔනේ ඩිග්‍රිය
    උන් කොහොමද බන් කොටි ගානක් හොයන්නේ
    උන්ට සෑලරි නෙමෙද දෙන්නේ

    @shenat
    ------ Post added on Jun 19, 2022 at 10:52 PM

    Up
    ------ Post added on Jun 19, 2022 at 10:54 PM
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    රජයේ ඔෆිස් වල නම් ඔහොම එකෙක් ඉන්නවා.
    උන් රටට ලෝකෙට කියන්නෙ ඉංජිනේරුවෙක් කියලා.
    දන්න විදියට නම් ඉංජිනේරු එකේ අඩු කුලේ version එක වගේ එකක්. ලොකුවට දන්නෙ නැහැ.

    උපාධි නම් ඕන නැතුව ඇති කියල හිතන්නේ. මොකද රජයේ දෙපාර්තමේන්තු වල ඉන්න ඉංජිනේරු කියන එවුනුත් සමහර වෙලාවට උපාධි නැති එවුන්. එහෙ මෙහෙ course කරලා ආපු එවුන්. සෙවීම නම් මම හිතන්නෙ ඕකුන් ලොක්ක එක්ක සෙට් වෙලා එක එක කොන්ත්‍රාත්තු අරං කරන සීන් එකක් තියෙන්නෙ. මේක එක එක office එක අනුව වෙනස් වෙන්න පුළුවන්.