Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    :sorry: එකියන්නේ තොට බංගලාවේ වැඩත් නැද්ද?හක හක ඔව ඔව ගේට්ටුව ලග කණුවක තමයි බදිනවා කිවේ...:yes:


    ඉතිපිසෝ විතරක් මදි වගේ.:(.. යෝවද තං පව කියපං :frown:

    උඹල දෙන්න ගැන හිතත්දී දුකයි මචන්ලා, වෙඩින් එකට ඩෙට් එකත් ෆික්ස් කරා:love::love::love: , උඹලගේ ලිපිනය එවපල්ලා කාඩ් ඒක එවන්නම් :P:P:P
     

    Battichcha

    Member
    Mar 27, 2011
    464
    34
    0
    38
    අය්යෝ..මාත් එක්ක පැණි හඳෙත් ගියා..:love::love:
    උඹ වෙඩින් ඩේට්ස් හීන මවනවද...යෝ වද තං පව කියන හැටිද ඔය :angry::angry::angry:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    :dull: උබ කියා කියා හිටපන් ...
    :) එයා දැන් මා එක්ක ස්කයිප් එකේ..
    14486898_aafe7357b5.jpg

    දත් නම් මදිනවා හොරයි වගේ..