C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    :( මට ගොඩක් සමාවෙන්න සුදූ!!! මම ගොඩක් ඔයාට තේරුම් කරලා දුන්නනේ එදා.... :(:(:(
     

    dcs008

    Active member
  • Jun 5, 2007
    677
    215
    43
    කළුතර
    මොකක් ද බං මේ වෙන්නනේ ? මම මෙහෙම සීන් එකක් එළ කිරියෙ දැක්කමයි.
     
    May 27, 2010
    109
    1
    0
    ආදරෙන් අපිට ලංවෙන අය අපිව දාලා ගියත් හැමදාම එයාලා අපි ගාව ඉන්නවා නගා. ඒ නිසා දුක් වෙන්න එපා. අපි ආදරය කරන කෙන‍ාගේ සතුට වෙනුවෙන් කරපු කැපකිරීමක් කියලා හිත හදාගන්න