මාමේ ........
හෝමාගම ජනාධිපති විද්‍යාලය අසල වතුර බටයක් කැඩි ඇත
මේක දවල් 1ට විතර පිපුරැවේ දැන් රෑ වෙන්නත් එනවා
අපරාදේ වතුර ටික
පුලුවන් ඉක්මනට ඇවිත් බටේ හදන්න
නැත්තන් හෙට පාරත් අලුතෙන් හදන්න වෙයි
දැන් පැය 5ක් විතර නිකන් වතුර අහකේ යනවා
මේ අහල පහල කට්ටිය මාමලට කෝල් කරලා කියලත් දැන් ගොඩක් වෙලා
අපේ මාමලට මේ තරමට වැඩ ද
මෙන්න තැන බලාගන්න
වතුර අපතේ යවන්න කැමති නැති අපේ කොල්ලෙන්ට මෙතන කතා කරන්න ඉඩ තියෙනවා
ඒ නැතත් ජාතික අපරාධයක් කියලා හිතෙන අයටත් මෙන්න ඉඩ
කැමති දෙයක් කියන්න
බම්ප් එකක්වත් දාලා යන්න

Last edited: