Toastmasters Sri Lanka

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    Toastmasters join වෙන්නෙ කොහොමද? මොකක්ද එතන වෙන්නෙ? English හැදෙනවද?
    අපේ company එකෙත් toastmasters club එකක්‌ තියෙනවා.. ආසයි බයයි seen එකක් තියෙන්නේ මට නං 🤭 කඩ්ඩ හැදෙනවට වඩා soft skills හැදෙන එක තමා වෙන්නෙ..ඉස්සෙල්ල කඩ්ඩ හදාගෙන ඕකට යමන් කතා කරන්න practice වෙන්න..
     

    Hello90

    Well-known member
  • Jan 17, 2022
    345
    406
    63
    අපේ company එකෙත් toastmasters club එකක්‌ තියෙනවා.. ආසයි බයයි seen එකක් තියෙන්නේ මට නං 🤭 කඩ්ඩ හැදෙනවට වඩා soft skills හැදෙන එක තමා වෙන්නෙ..ඉස්සෙල්ල කඩ්ඩ හදාගෙන ඕකට යමන් කතා කරන්න practice වෙන්න..

    Toastmaster kiyanne kadda hada ganna thanak neme. Public speaking purudu wenna puluwan. Audience ekak issaraha baya natuwa kataha karanna wage dewal purudu una haki. English kiyanne othana language ekak withari. math karala thiyanawa.

    cari athal bn join weyan habayi cadda ona

    mm gaana eka honda unaada ube?
    dan balapan c akura over usage eka adu karaganna :lol: :lol: :lol:
    Thank you
     

    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    Personality development projects 10යි,Public Speaking Projects 10යි තියනවා මුල් ටිකේ කරන්න. International level එකේ club එකක්. කරගන්න පුළුවන් නම් මරු. මම කළා.
    https://www.toastmasters.org/find-a-club
     
    • Like
    Reactions: Hello90

    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    Kohomada machan meka wenne? Online join wenna puluwnda
    දැන් නම් කොහොමද දන්නේ නෑ බං. මම කලේ අවුරුදු 12කට විතර කලින්. උඹ කොහෙද? ඔය link එකෙන් උඹට ළඟ පාතක club එකක් හොයාගෙන කතා කරලා බලන්න. කොහොමත් registration එක එන්න මාසයක් දෙකක් යනවා. ඒ අතරේ club එකකට සෙට් වෙලා වැඩ පටන් ගන්න එක තමයි හොඳ. කොහෙද ඉන්නේ කියනවනං මට support එකක් දෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: Hello90