Toastmasters join වෙන්නෙ කොහොමද? මොකක්ද එතන වෙන්නෙ? English හැදෙනවද?
අපේ company එකෙත් toastmasters club එකක් තියෙනවා.. ආසයි බයයි seen එකක් තියෙන්නේ මට නංToastmasters join වෙන්නෙ කොහොමද? මොකක්ද එතන වෙන්නෙ? English හැදෙනවද?
mm gaana eka honda unaada ube?cari athal bn join weyan habayi cadda ona

බොම්කmm gaana eka honda unaada ube?
dan balapan c akura over usage eka adu karaganna![]()
![]()
![]()
අපේ company එකෙත් toastmasters club එකක් තියෙනවා.. ආසයි බයයි seen එකක් තියෙන්නේ මට නංකඩ්ඩ හැදෙනවට වඩා soft skills හැදෙන එක තමා වෙන්නෙ..ඉස්සෙල්ල කඩ්ඩ හදාගෙන ඕකට යමන් කතා කරන්න practice වෙන්න..
Toastmaster kiyanne kadda hada ganna thanak neme. Public speaking purudu wenna puluwan. Audience ekak issaraha baya natuwa kataha karanna wage dewal purudu una haki. English kiyanne othana language ekak withari. math karala thiyanawa.
cari athal bn join weyan habayi cadda ona
Thank youmm gaana eka honda unaada ube?
dan balapan c akura over usage eka adu karaganna![]()
![]()
![]()
Kohomad join wenne? Site ekak nam thiyenawa. Fees monawa hari thiyenawdaJoin weyan. Umbe jiwithe mechchara kalekata gaththa hondama decision eka wenna puluwan.
Kohomada machan meka wenne? Online join wenna puluwndaPersonality development projects 10යි,Public Speaking Projects 10යි තියනවා මුල් ටිකේ කරන්න. International level එකේ club එකක්. කරගන්න පුළුවන් නම් මරු. මම කළා.
https://www.toastmasters.org/find-a-club
දැන් නම් කොහොමද දන්නේ නෑ බං. මම කලේ අවුරුදු 12කට විතර කලින්. උඹ කොහෙද? ඔය link එකෙන් උඹට ළඟ පාතක club එකක් හොයාගෙන කතා කරලා බලන්න. කොහොමත් registration එක එන්න මාසයක් දෙකක් යනවා. ඒ අතරේ club එකකට සෙට් වෙලා වැඩ පටන් ගන්න එක තමයි හොඳ. කොහෙද ඉන්නේ කියනවනං මට support එකක් දෙන්න පුළුවන්.Kohomada machan meka wenne? Online join wenna puluwnda