Tobacco Dust

kvu

Well-known member
  • Dec 15, 2009
    909
    903
    93
    Homagama
    Tobacco Dust ගන්න තැනක් තියෙනවද බං???
    Research එකකට...
    දන්න තැනක් තියෙනව නම් කියන් පලයල්ලකෝ...
     
    • Like
    Reactions: kinkon

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    16,976
    26,388
    113
    Kandy
    දුන්කොලයක් අරන් වේලලා ග්‍රයින්ඩර් කරොත් හරියන්නේ නැතිද ඉස්සරනම් දුම්කුඩු ඩප්පි තිබුනා රුපියල් පහලොවට වගේ 2004-2005 wage kale
     
    • Like
    Reactions: kvu

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,918
    6,794
    113
    Nawala
    Tobacco Dust ගන්න තැනක් තියෙනවද බං???
    Research එකකට...
    දන්න තැනක් තියෙනව නම් කියන් පලයල්ලකෝ...
    Thansher & company , 44/1 Dam street , col 12.
     
    • Like
    Reactions: kvu

    kvu

    Well-known member
  • Dec 15, 2009
    909
    903
    93
    Homagama
    දුන්කොලයක් අරන් වේලලා ග්‍රයින්ඩර් කරොත් හරියන්නේ නැතිද ඉස්සරනම් දුම්කුඩු ඩප්පි තිබුනා රුපියල් පහලොවට වගේ 2004-2005 wage kale
    එහෙම ඒව හරියන්නෑලු බං ;)
    Thansher & company , 44/1 Dam street , col 12.
    මචං මේකෙ contact no එකක් තියෙනවද? Google කරාම එන ඒව වැඩ නෑනෙ 😒