pati1986

Member
Jun 17, 2016
25
2
0
කාට කියන්න පුලුවන්ද tobacco ගන්න පුළුවන් තැනක් Colombo අවට ....e -bay එකෙන් සිකරට් හදාගන්න බඩු ඔක්කොම ගේනවා එත් දැන් දුන්කොල හොයාගන්න නැනේ
 
Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දුම් බොන එක අවුලක් නැත්තං ඕව ඔත ඔත බොන්නැතුව පයිප්පයක් අරං උරපං බං ගැන්ඩල්ෆ් වගේ. :cool:
     
    pati1986

    Member
    Jun 17, 2016
    25
    2
    0
    දුම් බොන එක අවුලක් නැත්තං ඕව ඔත ඔත බොන්නැතුව පයිප්පයක් අරං උරපං බං ගැන්ඩල්ෆ් වගේ. :cool:

    හා පිප්පෙන් හරි බොන්නම්කො දුන්කොල ටිකක් හොයාගන්න place එකක් තමයි ඕනි