Tofu ප්‍රෝටීන් තියෙන ලාභ කෑමක් ?!

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,371
    6,536
    113
    ඕකෙ ප්‍රදාන සංඝටකය තමා සෝයා බෝංචි ඒ කියන්නෙ ප්‍රෝටීන් බහුලයි.
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    ඔච්චර හැමනෙන්නෙ සෝයා මීට්ම කාපන්කො. Tofu කියන්නෙ සෝයා කිරි මුදවලා.
    සොයා මීට් කියන්නේ අන්තිමට ඉතුරු වෙන රොඩ්ඩ වගේ එකක් කියලා අහලා තියෙන්නේ. ඊට වඩා tofu හොඳ නැද්ද එතකොට ?

    soy based products regular use karana ayage testosterone low wenawa kiyala thama kiyanne.
    මේක නම් පොඩ්ඩක් බලන්න වෙනවා එහෙනම්
    ------ Post added on Jun 10, 2022 at 8:43 AM
     
    • Like
    Reactions: senewimala1988

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    oke amuthu ambul rahak thiyenne. mt nan set na.
    හරියට හදන්න ඕනි ඇති. මමත් හදලා නෑ කඩවල් වලින් කාලා තියෙන ඩෙවල් නම් එහෙම අවුලක් නෑ
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    හරියට හදන්න ඕනි ඇති. මමත් හදලා නෑ කඩවල් වලින් කාලා තියෙන ඩෙවල් නම් එහෙම අවුලක් නෑ
    ehemada? un henata Sauce ehema dalane hadanne. aththa rasa enne nathuwathi
     
    • Like
    Reactions: B.Chat