Toge Deyyo!

TROJAN-MAN

Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    1409,xcitefun-titgig.jpg



    :lol::lol::lol::lol:
    :P:rofl:
    ubawa dakka kal koheda gihin hitiye:baffled:
    machan kohomada,wadiya enne na ban dan,epa na,me hutthage thread ekakata witharai enne:rofl:
    :lol::lol:

    ඇඟ බලපං නිකන් ^^^^^^ වගේ. :rofl:
    :rofl::rofl:
    :P:rofl:
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    moka hari, thopilata "Palayan hutto yanna" kiwwama ballo wage giyane :P
    ane pala ponna hukanna,eda tho ara kale athulen golubella wage iruna kalisama adan eddi thowa nikam dakke gaaniyek nathuwa kollo gahanna kollo hoyan yana naakiyek wage,ethana inna appiriya hithuna nisai ponnayo api giye:rofl::rofl:
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    monada paratta balli meh,thoge agata wada ath deka lokui ne yako,thowa hodai wesak ekata bakko natawanna geniyanna
     

    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    දෙයියනේ ,
    මන් කැමතියි ඔයාව පැයකට මිළදී ගන්න .
    පයකට රු : 750 ගානේ ගෙවන්නම් ?? කැමතිද ??

    අහවල් එකකටද බන් මුගේ කකුලකට 750ක් දෙන්නේ?

    :P:P:P:P:P:P:P:P:P:P
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    ගෙදරට එපා වූ අය දෙපයින් නැගිටිති
    අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයෙන් සුවය ලැබූ 650 දෙනකු රැගෙන යෑමට ඔවුන්ගේ නෑයන් ඉදිරිපත් නොවීම රෝහල් බලධරයන්ට බරපතල ප්‍රශ්නයක් වී තිබේ.
    මේ පිරිසෙන් 486 දෙනෙක්ම කාන්තාවෝය.
    ඇතැම් ලෙඩුන් බාර දෙද්දී ජාතික මානසික විද්‍යායතනයට දී ඇති ලිපිනයන් ද බොරු බව සොයා ගෙන ඇත.
    සුව වූ පිරිස්වලින් විශේෂ හැකියා ඇති අය වෙනුවෙන් සුළු මට්ටමේ කර්මාන්ත අරඹා ඇතැයි ද(oDesk), රෝහල ඉදිරිපිට ඔවුන් මේවා ස්වයං රැකියා ලෙස පවත්වාගෙන යන්නේයැයිද එහි අධ්‍යක්ෂ දොස්තර ජයාන් මෙන්ඩිස් කියයි.
    ඒ සඳහා ස්වේච්ඡා සංවිධානවලින් සහායද ලැබෙයි.
    2010 සහ 2011 දී ජාතික සෞඛ්‍ය සුව සම්මාන ලැබීමට ද රෝහලේ මෙම සුවිශේෂී වැඩපිළිවෙල හේතු විය.


    http://www.lankadeepa.lk/index.php/articles/103699
     
    Last edited: