ඕක අනිවා ඔපරේශන් කරන්න ඕනේ. ඇඹරීමක් එන්න පුලුවන් ගොඩක් ලොකුවට පහලට නෙරලා එනවනම්. ඒත් කොහොම මොන වෙලාවේ ඒවිද කියන්න බෑ.

.
උඹ Doctor කෙනෙක් හම්බ වෙලා මොකද කිව්වෙ කියල thread එකේම කියපන් කාට හරි වැදගත් වෙයි![]()

ඕක අනිවා ඔපරේශන් කරන්න ඕනේ. ඇඹරීමක් එන්න පුලුවන් ගොඩක් ලොකුවට පහලට නෙරලා එනවනම්. ඒත් කොහොම මොන වෙලාවේ ඒවිද කියන්න බෑ.

ඕක අනිවා ඔපරේශන් කරන්න ඕනේ. ඇඹරීමක් එන්න පුලුවන් ගොඩක් ලොකුවට පහලට නෙරලා එනවනම්. ඒත් කොහොම මොන වෙලාවේ ඒවිද කියන්න බෑ.
ඔය Fisher අය්යෙ Surgery එකක කරන්න වෙනව
මටත් හැදුන හැබැයි හැදිල මාස දෙක තනන් surgery එක කල
මැරෙන එක ඊට සැපය් හැබැය්
ඔක තිබ්බය් කියල මොකුත් වෙන්නෙ නෑ
මන් ක්රීම් එකක් දෙන්නද මට දීපු
ඒක ඔයා අරන් පාවිච්ච කල්ල බලන්න
ඒක තම කිව්වෙ මැරෙන එක ඊට සැපය් කියලA. සිරියා;21406716 said:Operation eken passe amaru nadda machan..
ape ayya kenekta kala u nam yamara dukak winda operation eken passe thuwale welenakan

ඇග හිරිවැටුනා bro. ඒක ඔපරේෂන් කරන්න වෙයිද
ඇඹරීමක් වෙන්න පුලුවන් කොහොමද