toilet යනකොට ගුදයේ ප්‍රස්නයක්

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    යකෝ දැන්වත් දොස්තර කෙනෙක් හම්බවෙයන් ගිහින්. හම්මේ
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    හරක් පීකුදු හොඳයිලු අර්ශස් අමාරුවට.
     

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    උඹ Doctor කෙනෙක් හම්බ වෙලා මොකද කිව්වෙ කියල thread එකේම​ කියපන් කාට හරි වැදගත් වෙයි:yes::yes::yes::yes::yes:
     

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    ඕක අනිවා ඔපරේශන් කරන්න ඕනේ. ඇඹරීමක් එන්න පුලුවන් ගොඩක් ලොකුවට පහලට නෙරලා එනවනම්. ඒත් කොහොම මොන වෙලාවේ ඒවිද කියන්න බෑ.

    mageth ohoma case ekak thiyenawa awrudu keepayaka idala:(:(.
    docters la 4kata withara pennuwa(2 consultant).mukuth hoyagnna barivela wadiya hithan nathuwa inna kiyala thama hamoma keewe.

    uba kiyala thiyena de dakkama nam baya hithenawa mcn. moko karanna one:(
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    ඔය Fisher අය්යෙ Surgery එකක කරන්න වෙනව
    මටත් හැදුන හැබැයි හැදිල මාස දෙක තනන් surgery එක කල
    මැරෙන එක ඊට සැපය් හැබැය් :D
    ඔක තිබ්බය් කියල මොකුත් වෙන්නෙ නෑ
    මන් ක්‍රීම් එකක් දෙන්නද මට දීපු
    ඒක ඔයා අරන් පාවිච්ච කල්ල බලන්න
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    ඕක අනිවා ඔපරේශන් කරන්න ඕනේ. ඇඹරීමක් එන්න පුලුවන් ගොඩක් ලොකුවට පහලට නෙරලා එනවනම්. ඒත් කොහොම මොන වෙලාවේ ඒවිද කියන්න බෑ.
    :shocked:
    ඒම එකකුත් තීද
    මට තිබ්බෙ fisher කියල එකක්
    ඒකෙත් ඔය වගෙනෙ තිබ්බෙ :yes:
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    ඕක අනිවා ඔපරේශන් කරන්න ඕනේ. ඇඹරීමක් එන්න පුලුවන් ගොඩක් ලොකුවට පහලට නෙරලා එනවනම්. ඒත් කොහොම මොන වෙලාවේ ඒවිද කියන්න බෑ.

    අය්යට frnd req එකක් එවුවා accpt කරන්න පුලවන්ද, පොඩි දෙයක් දැනගන්න
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ඔය Fisher අය්යෙ Surgery එකක කරන්න වෙනව
    මටත් හැදුන හැබැයි හැදිල මාස දෙක තනන් surgery එක කල
    මැරෙන එක ඊට සැපය් හැබැය් :D
    ඔක තිබ්බය් කියල මොකුත් වෙන්නෙ නෑ
    මන් ක්‍රීම් එකක් දෙන්නද මට දීපු
    ඒක ඔයා අරන් පාවිච්ච කල්ල බලන්න

    Operation eken passe amaru nadda machan..
    ape ayya kenekta kala u nam yamara dukak winda operation eken passe thuwale welenakan
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    A. සිරියා;21406716 said:
    Operation eken passe amaru nadda machan..
    ape ayya kenekta kala u nam yamara dukak winda operation eken passe thuwale welenakan
    ඒක තම කිව්වෙ මැරෙන එක ඊට සැපය් කියල
    ගොඩක් අමරුය් අය්යෙ
    ටොය්ලට් යද්දි කදුලු පනිනව
    මෙ අය්යට නම් වෙන ලෙඩක්ලුනෙ
    මගෙ අර වගෙ ගුද මර්ගය එලියට ආවෙ නෑ
    සෝදද්දි පොඩි ගැටිත්තක් වගෙ අහු උන :yes:
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    ඇග හිරිවැටුනා bro. ඒක ඔපරේෂන් කරන්න වෙයිද
    ඇඹරීමක් වෙන්න පුලුවන් කොහොමද

    Math uba wage operations walata patta baye hitiya dial ekak
    me lagadi mage kakule operation ekak kala

    karala iwara wenakan mn danne na ban
    iwara wela mn ahuwa dockagen "doctor iwarada " kiyala
    docka hina wela kiwwa dan sahena welane kiyala :rofl:

    surgery walata baya wenna epa ban
    oka karaganin hiriwattala or sihi nati karala docka karai ganata