Toilet Clean Help....

kvu

Well-known member
  • Dec 15, 2009
    909
    903
    93
    Homagama
    මචං මේක Rocell එකක්..දැන් 1 yr වගේ.මේ වගේ පැල්ලම් 2ක් තියෙනවා යන්නේ නැ.මොකද කරන්න පුළුවන් මේක සුද්ද කරගන්න.

    20200508-222747.jpg
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,081
    35,961
    113
    මැදමහනුවර
    ඕක මචන් වතුර නිසා ඇතිවෙන එකක්. අපේ වතුර ටැප් වතුර නෙවේ ලිදෙන් එන්නේ අපේ එකෙත් ඔහොම තියනවා. හුඟක් සැර ටොයිලට් ක්ලීනර් එකක් දැම්මොත් යවන්න පුළුවන්. ඒත් ඒකෙන් ක්ෂුද්‍ර ජීවීන් විනාශ වෙනවා.
     
    • Like
    Reactions: Lahiru120

    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    Bleaching powder (Hardware වල තියෙනවා) දාල පැයක් දෙකක් තියලා අතුල්ලලා හෝදපන් - "Clorox" කියල Bleaching Liquid එකක් තිබුණා එකත් හොඳයි
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    ඕක මචන් වතුර නිසා ඇතිවෙන එකක්. අපේ වතුර ටැප් වතුර නෙවේ ලිදෙන් එන්නේ අපේ එකෙත් ඔහොම තියනවා. හුඟක් සැර ටොයිලට් ක්ලීනර් එකක් දැම්මොත් යවන්න පුළුවන්. ඒත් ඒකෙන් ක්ෂුද්‍ර ජීවීන් විනාශ වෙනවා.

    Apeth ohomai.mokakda hoda cleaner eka ??
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    ඊයා අනේ.., ගූ කමු, බොක ප්‍රශ්න, රීලා වතුර ගහමු, රෙන පුකට රේන්ද
     
    kvu

    Well-known member
  • Dec 15, 2009
    909
    903
    93
    Homagama
    Bleaching powder (Hardware වල තියෙනවා) දාල පැයක් දෙකක් තියලා අතුල්ලලා හෝදපන් - "Clorox" කියල Bleaching Liquid එකක් තිබුණා එකත් හොඳයි

    තැන්ක්ස් මචන් try කරලා බලන්න ඕනි.වැඩේ මේ දවස් වල Hardware වහලා
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    එක නම් හදල තියෙන්නේ .....
    දැන් එහෙම නම් වතුර මිලිලීටර් 400ට බ්ලීචින් පවුඩර් ග්‍රෑම් 50ක් දාලා කෝටු කෑල්ලකින් හොඳට කලවන් කරපන්
    රෑට ඒක කොමඩ් එකට දාලා එළි උනාම ෆ්ලෂ් කරපන්
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,817
    6,688
    113
    38
    Galle
    කොත්තු කන එක අඩු කරපන්.

    කාල දැම්ම වගේ නෙවේ. ටොයිලට් පවා පිච්චිගෙන යන්නේ​