Tom Delonge කියන්නේ කවුරුත් දන්න Blink-182 සංගීත කණ්ඩායමේ හිටපු ජනප්‍රිය ගායකයෙක්. හැබැයි Tom දැන් වඩාත් ප්‍රසිද්ධ පිටසක්වල ජීවීන් සම්බන්ධ ඔහුගේ ප්‍රකාශයන් නිසා. Tom Delonge මේ මාතෘකාව සම්බන්ධව ඇමරිකා එක්සත් ජනපදයේ ඉහල නිලධාරීන් සමඟ සාකච්චා පවත්වා තිබෙනවා සහ එම හමුවීම් ඔප්පු කිරීමට විකිලීක්ස් මගින් හෙලිදරව් කළ Tom Delonge ගේ විද්‍යුත් ලිපි සමවත්ව තිබෙනවා මෙම ලින්ක් එකෙන් එම විද්‍යුත් ලිපි කියවිය හැක www.rollingstone.com/music/music-news/read-tom-delonges-leaked-email-to-hillary-clinton-campaign-about-ufos-103832/amp/
Tom Delonge මෙම ජීවීන් සම්බන්ධව මෙතෙක් කරන ලද ප්‍රකාශ කිහිපයක් පහතින් දැක්වෙනවා.
* විශ්වය බොහෝ බුද්ධිමත් ජීවීන්ගෙන් පිරී තිබෙනවා
* දුෂ්ට ජීවීන් පෘතුවිය තුල ඈත අතීතයේ පටන්ම වාසය කර තිබෙනවා
* මෙම ජීවීන් හිතාගෙන ඉන්නවා වගේ වෙනත් ලෝකෙක ඉදලා නෙමෙයි එන්නේ බොහෝ විට වෙනත් මානයක (Dimension) සිට විය හැකියි.
* මෙම ජීවීන් අපගේ විඥානය හා සම්බන්ධයි නමුත් මිනිසුන් තවමත් මේ reality එක හා සම්බන්ධ වන්න ඉගෙනගෙන නෑ
* මෙම ජීවීන් පරපෝෂිතයන් වගේ මිනිස්සුන්ගේ වෛරය, ක්‍රෝධය මතයි යැපෙන්නේ. ටොම් කියන විදිහට මිනිස්සු කොටවලා මෙම ජීවීන් ඒකෙන් වින්දනයක් ලබනවා. රට රටවල් අතර යුද්ධ ඇති කරන්නත් මෙම ජීවීන් මැදිහත් වෙලා තියෙනවා
* ලෝකයේ ආගම් නිර්මාණය කරලා මිනිසුන් බෙදා වෙන් කරන්න මෙම ජීවීන්ගේ මැදිහත් වීමක් තිබෙනවා
* අතීතයේ පටන් දෙවියන් ලෙස පෙනී සිටිම්න් දෙව්ලොව සිට පණිවිඩ රැගෙන පැමිණි බවට මෙම ජීවීන් පෙනීසිට තිබෙනවා
* Telepathy සත්‍යක්
* මෙම ජීවීන් විසින් සිදුවන පැහරගැනීම් සත්‍යක් බව ටොම් පවසනවා
* එලෙස පැහැර ගැණුනු අවස්තාවල දෙවියන්ගේ හෝ බුදුහාමුදුරුවන්ගේ ගාථා වැනි දේවල් සිහි කිරීමෙන් එයින් මිදීමට හැකි බවත් එසේ සිදුවන්නේ ආගමක ඇති බලය නිසා නොව වෙනත් උසස් බලයක් කෙරෙහි ඇති විස්වාසය නිසා බවයි ටොම් පවසන්නේ
* මනුස්සයන්ට ආත්මයන් තිබෙනවා නමුත් මෙම ජීවීන්ට ආත්මයන් නැහැ
* Roswellවලට යානයක් කඩා වැටුනු සිදුවීම සත්‍යක්
* මෙලෙස යානා කඩා වට්ටන්නේ හිතා මතාම බවත් එමගින් මෙම ජීවින් බලාපොරොත්තු වන්නේ ඔවුන්ගේ තාක්ෂනය මිනිස්සුන්ට ලබා දී තවත් ගැටුම් ඇති කිරීමට බවත් ටොම් පවසනවා
ඉතුරු ටික වෙන පෝස්ට් එකකින් ගේන්නම්...