Tom Hanksගේ රියල් එක

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    E0b4PNeXoAETiJa.jpg


    ටොමාගේ ඩීප් ෆේක් පෝටෝ එක හොයමුද.වමද දකුණද

    මේ තියෙන්නේ පොරගේ ඩීප් ෆේක් වොයිස් කට් එකක්.





    මේ තාක්ෂණය ඉස්සරහට මල වදයක් වෙයි වගේ.ෆේක් නිවුස් හදන උන්ට හොඳ ඉල්ලමක්..
     
    • Like
    Reactions: kinkon and lilman