ටොමාගේ ඩීප් ෆේක් පෝටෝ එක හොයමුද.වමද දකුණද මේ තියෙන්නේ පොරගේ ඩීප් ෆේක් වොයිස් කට් එකක්. මේ තාක්ෂණය ඉස්සරහට මල වදයක් වෙයි වගේ.ෆේක් නිවුස් හදන උන්ට හොඳ ඉල්ලමක්..