Tomahawk Bicycle Buy

manarrow

Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    මචංල මේ bike එක ගන්න හැදුවෙ. මේක හොදයිද? ගත්ත එවුන් ඉන්නවද?

    01-500x500.jpg


    03-500x500.jpg


    02-500x500.jpg
     
    • Like
    Reactions: chalirox

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    use කරපු ජපන් පුටාර් එකක් අරගනින් බන්.
    ඒවා ඕවට වැඩ හොදයි.
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    පැදගෙන යනකොට හැකිලිලා ගියොත් ... :lol:

    අඩේ ඔය කියද්දී මතක් වුනේ.:D
    අපේ පැත්තේ එකෙක් පරණ රැලේ එකක් කන්දක් උද ඉදන් පල්ලෙහට එද්දී ඉස්සරහ පෝක් අතෙන් tyre එක ගලවල ගිහින්.:D:D:D:D:sorry:
    බොරළු පාරක් තියෙන කන්දක් අඩි 50-60ක:sorry:

    උගේ දත් සෙට් එකටනම් මොකුත් වෙලා තිබ්බේ නැහැ.
    අනිත් එව්වා ගැන කියන්න ඕනේ නැහැනේ.
    හැබැයි මරුනේනම් නැහැ.:sorry::sorry::lol: