Tomahawk Bike Help

wali sira

Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    කස්ටියගෙන් පොඩි උදව්වක් ඕනෙ
    attachment.php


    මේ එක ගන්න කියල බැලුවෙ.
    මේක ගැන දන්න කවුරු හරි කියනවද මේකෙ තියන gear shifter එක මේ දෙකෙන් කොයි එකද කියලා.

    1. E1.JPG

    2. E.JPG
     

    Attachments

    • E2.JPG
      E2.JPG
      38.3 KB · Views: 96
    • Like
    Reactions: simpleboy

    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala

    Thanks for bump.rep+

    BUMP thama... habei hithenne 1st vdhata aththe eka lesi hugakma

    mamath kamati 1 eke vidiyata tiyanawanam.mokada 2nd eke gear hariyata shift wenne naha.මේක wow එකෙන් ගන්න බලුවම උන් කියනව බම්බලපිටිය tomahawk showroom එකට ගිහින් බලන්නලු bike එක.එලකිරි එකේ මේක දන්න කවුරුහරි ඉන්නවද කියල බලුවෙ.නැත්තම් හෙට show room එකට ගිහින් බලනවා.

    Thanks rep+