TomTop Free Memory Card Reader

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,271
    1
    4,510
    113
    Unknown
    ඔව් මචන් ඒක තමයි කිව්වෙ confirmation mail ආපු නැති mail fb log වෙද්දි දාන්න එපා :no:
    ඔයා අළුතෙන්ම email එකක් හදලා ඒක දාන්න ඔයාගෙ fb primary mail එක විදිහට ඊට පස්සෙ tomtop එකෙන් log in with facebook වෙන්න.... ;)
    mail එක කන්ෆර්ම් කරන්නම ඕනෙද මචෝ,මවුස් පෑඩ එකට නම් ඕනේ වුනේ නෑ.mail එකක් අවෙත් නෑ
     

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    mail එක කන්ෆර්ම් කරන්නම ඕනෙද මචෝ,මවුස් පෑඩ එකට නම් ඕනේ වුනේ නෑ.mail එකක් අවෙත් නෑ
    ඔව් බන් දැන් rules ටිකක් තදයි... log in with facebook යන්න එතකොට හරි ;)
    Captain ජැක් ස්පැරෝ;12271372 said:
    Your order has been received


    වැඩේ හරි නේද................:P:P
    ඔව් සති 2-3 කින් බඩු එයි :)
     

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    තාම offer එක ඉවර නෑ... ගන්න කස්ටිය ඉක්මනට ගන්න ;)
    ගත්තු කස්ටිය ගොඩ දැන් offer එක ඉවරයි :sorry:

    out300.png
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,554
    3,174
    113
    Captain ජැක් ස්පැරෝ;12352469 said:
    තාම බඩු නෑනේ.......... :(

    :oo::(
    dan godak dawas idalada? hoda xxx film ekak wage balala try karala balapan..:yes:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,554
    3,174
    113
    Captain ජැක් ස්පැරෝ;12352540 said:
    අනේ පල යන්න......... :angry: :angry: :angry:
    මම කතා කරේ Card reader එක ගැන....... :dull: :dull: :dull:

    පැටලුනා බන්..:dull:
     

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    Captain ජැක් ස්පැරෝ;12352469 said:
    තාම බඩු නෑනේ.......... :(

    kooo appa apita aawe na ne bnz........

    පැටලුනා බන්..:dull:
    කලබල නොවී ඉදපන් මම දැනට ටොම්ටොප් එකෙන් order කරපු එකක්වත් එන්නෙ නැතුව තිබිල නෑ :yes:
    අද හෙටම එයි.. මටත් තාව ආවෙ නෑ ;)