TomTop Free Memory Card Reader

dreamslanka

Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    me wage offers ubala denawa kiyala hoya ganne kohomada?
    twitter eke hari fb fa page eke hari update ekak danawada tomtop aya?
     

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    kohomada ban ganne
    මම ත්‍රෙඩ් එකේ කියල තියෙන විදිහට ගනින් ;)

    ඔව රුප්යල් 150 විතර වෙනවා නේද
    offer එක හින්ද දැන් නම් full free :D
    mama oka ebay eken gaththa.. hodai oka. $1 ktat aduwen gaththe. ekai order kale. un 2kma ewala thibba. EHDEHD ta ona nam ekak dennam.... :P
    තේරුනේ නෑ උබ කියපු එක.... උබ එකක් ගත්තනේද ;)?

    me wage offers ubala denawa kiyala hoya ganne kohomada?
    twitter eke hari fb fa page eke hari update ekak danawada tomtop aya?
    ඔව්... ටොම්ටොප් ෆෑන් පේජ් එකේ අප්ඩේට් වෙනවා !!
    oya reader eka pitakotuwe 60 bn..............
    ඉතින් යකෝ මේක ෆුල් free රු.0.00/- :yes:
     

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    ela ela
    eth confirm email eka enne nathoooooooooooooooo

    මොන මගුලක්ද බං මුන්ගේ සයිට් එක ලෝඩ් වෙන්නෙත් නෑ... අර මොකක්ද ජරා ඊමෙල් එක එනනෙත් නෑ
    Confirm mail එක එන්නෙ නැත්නම් වෙන email එකක් ආයෙත් හදලා ඒක ඔයාගෙ facebook account එකේ Primary email එක විදිහට දාල TomTop එකට ගිහිල්ල login with facebook යන්න එතකොට 70 පොයින්ට්ස් වැටෙයි ;)
     

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    kohomda ganne ? :(
    උබට කලින් TomTop acoout එකක් තිබුනෙ නෑ නේද.. එහෙනම් ඔයාගෙ facebook account එකෙන් log වෙලා www.tomtop.com site එකට ගියාම උඩ හරියෙ ඇති facebook icon එකක් ඒක ඔබල log වෙන්න එතකොට උබට පොයින්ට් 70 හම්බෙනවා.. ඊට පස්සෙ ඔය අයිටම් එක තියෙන ලින්ක් එකට ගිහින් add to cart කරන්න ඊට පස්සෙ cart එකට ගියාම යට හරියෙන් පෙන්නයි TOMTOP POINTS කියලා ඒකට 70 ගහලා Apply Points කරන්න දැන් Proceed to Checkout කරන්න එතන ඔයාගෙ විස්තර ඔක්කොම ගහල next කරන්න, ඊටපස්සෙ free shipping එකට ටික් එක දාල ආයෙත් next කරන්න, ඒ එන එකට pay with points දාලා place order කරන්න එච්චරයි :yes:
     

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    hariyanne na bn dan payment method eka watenneth na .. iwarada koheda offer eka :)
    offer එක නම් මචා ඉවර නෑ තාම ඉවර උනාම ඕක උඩිල් ලොකුවට out of stock කියල වැටෙනවා...මට මීට වැඩිය නම් මට කියල දෙන්න තේරෙන්නෙ නෑ, උබ හිරඋන තැනේ Screen Shot එකක් දාපන් මම උදව්වක් දෙන්නම් :)
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    ඉක්මන් කරලා අළුත් Account එකක් ඇරල ඒකෙන් හම්බෙන පොයින්ට් 70ව දාල ගනිල්ලා ;)
    තව පොඩ්ඩකින් ඕක ඉවර වෙයි :yes:
    100% Free

    http://www.tomtop.com/mini-usb-2-0-micro-sd-t-flash-tf-m2-memory-card-reader-16g.html

    content20123902.jpg


    Confirm mail එක එන්නෙ නැත්නම් වෙන email එකක් ආයෙත් හදලා ඒක ඔයාගෙ facebook account එකේ Primary email එක විදිහට දාල TomTop එකට ගිහිල්ල login with facebook යන්න එතකොට 70 පොයින්ට්ස් වැටෙයි ;)
    70 පොයින්ට්ස් watuna dan payment methode eka select karanne kohomada machan:(
    18324403.jpg

     
    Last edited: