එල![]()
TomTop Free Memory Card Reader මගේ එක නම් ආවා..!!
මේ Thread
(http://www.elakiri.com/forum/showthread.php?t=1372393 )
එක දාපුDinosaur767 ට ස්තුතියි.......!!!!!!!!

එල![]()
TomTop Free Memory Card Reader මගේ එක නම් ආවා..!!
මේ Thread
(http://www.elakiri.com/forum/showthread.php?t=1372393 )
එක දාපුDinosaur767 ට ස්තුතියි.......!!!!!!!!

කලබල නොවී ඉදපන් මම දැනට ටොම්ටොප් එකෙන් order කරපු එකක්වත් එන්නෙ නැතුව තිබිල නෑ
අද හෙටම එයි.. මටත් තාව ආවෙ නෑ
මටත් තාම ආවෙ නෑ බන්.. පොඩ්ඩක් ඉවසලා ඉදපන් බඩු එයිතාම ආවෙ නෑ බන්.....බඩු
03/07 ship කරල තියෙන්න තාම නෑ බන්...

එල එල... රත් වෙන සීන් එක ගැන නම් මම හරියට දන්නෙ නෑado mage ekat awa iye... ela ela thanks thread eka dapu hamota habai meka rat wenawane bun gini gahanna...

Captain ජැක් ස්පැරෝ;12552863 said:ඊයේ බඩු ආවා..........![]()
එල එල... මටත් ඊයෙ තමා ආවෙeeye awaah...thanx mchang...rep...

දැනට නම් නෑ... ඉස්සරහට තිබුනොත් කියන්නම්thawa aluthen me wage ewa dunne nadda machanla?mage eka yesterday awa

එල එල... හැබැයි ඕක දැන් අවුරුද්දකටත් වැඩිය පරණ offer එකක්, ඒත් තාමත් ගන්න පුලුවන් ගත්තු නැති කස්ටිය ගන්න

උබ cart එකේදි පොයින්ට්ස් 70 add කරාද ?mata point 70 nam awa
eth pay with points kiyala pay karana tena enne nehane machan.....

මොන ලින්ක් එකද ?... mouse mat එකද ?meke link ek diyanko maget meeyage dan button ebene na bun