Tony Gomez ගැන දන්නවද? The Foundations Music Band ekka
The Foundations කියනේ 1960 ගණන් වල UK බෑන්ඩ් එක්කක්, ඔය බෑන්ඩ් එකේ ඔර්ගෙන් එක්ක ගැහුවේ Tony Gomez , පොර ශ්රී ලන්කන්.
Tony Gomez ගැන දන්නේ නැති උනත් මේ සින්දුව නම් දන්නවා ඇති නෙ. ඔය සින්දුවේ ඔර්ගෙන් එක්ක Keyboard එක ගහනේ Tony