Tony Jaa ගේ ලංකා සංචාරය

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,575
    3,989
    113
    Lanka
    Tony Jaa ගේ ලංකා සංචාරය

    Tony Jaa ගේ ලංකා සංචාරය

    DSC_0633-1.jpg


    මාෂල් ආට්ස් සටන් සඳහා තායිලන්තයේ ප්‍රසිද්ධ නලුවෙකු හා බෞද්ධ භික්ෂුවක වන Tony Jaa පසුගියදා ලංකාවට පැමිණියා.

    පහත දැක්වෙන්නේ ඔහු දළදා මාලිගාවට පැමිණි අවස්ථාවේ ගත් ජායාරූප කීපයක්.

    ක්‍රියාන්විතයේදී මියගිය කමාන්ඩෝ රෙජිමේන්තුවේ යසතිලක හා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිළධාරී චානක යන රණවිරුවන් සිහිකිරීම සඳහා 59 වැනි බලකායේ හමුදා සෙබලුන් පිරිසක් දළදාමාලිගාවට ගිය අවස්ථාවෙදී ඔවුන් විසින් මොහුව හඳුනාගනයි මෙම ජායාරූප ගෙන තිබෙන්නේ.

    Ong bak ඔහුගේ පසුගිය කාලයේ ජනප්‍රියවූ චිත්‍රපටයක් වන අතර මේ දින වල ඔහු තායිලන්තයේ තාවකාලික පැවිද්ද ලබාගන තිබෙනවා.

    01.JPG

    03.JPG

    02.JPG



    පහත දැක්වෙන්නේ Tony Jaa ගේ සිනමා දර්ශන ඇතුලත් වීඩියෝවක්




    Source
    Code:
    gossip9
    :yes::yes::yes:
     

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    මම ගොඩක් කැමති කෙනෙක් තමයි Tony Jaa":)

    මෙයාගේ Ong bak , Ong bak 2 නම් Patta! :rolleyes:
    එත් Ong bak 3 නං Chaaaa!!! :no: