අන්න හරි ඒකම තමයි වෙන්නෙmaleemsg said:හ්ම්....දැන් තේරුනා....මිනිස්සු හිර වෙනවා දවසින් දවස....පව් අපේ ජීවිත...!![]()
අපි හිර වෙනව
තව ටික දවසකින තනියම හොර අඩියක් ගහල තොලකට පිහන් එන ත්ත්වයක් තමයි උදා වෙන්නෙ
අන්න හරි ඒකම තමයි වෙන්නෙmaleemsg said:හ්ම්....දැන් තේරුනා....මිනිස්සු හිර වෙනවා දවසින් දවස....පව් අපේ ජීවිත...!![]()
Boman said:අන්න හරි![]()
![]()
ඇත්තටම කියනවන්ම් ෆ්‍රී මේ පඩ ෂෝ එකත් සෑහෙන වටිනා මාත්රුකාවක් වගෙයි නේද අපිට කතා කරන්න
අපේ ර*ට වලට කෙල වෙන්න ප්‍රබල හේතුවක් තමයි ඔය හීන මානය
ගොලයගෙ එක n70
''''ගෝලය boss ව photo ගහන් ගිහින් කෙල්ලට පෙන්නව....ඒඒ මම ඔයාට අපේ boss ව photo ගහගෙන ආව.....අනේ හරි smart නේද මෙයා....ඔයා කියන තරම් නපුරුයි කියල කියන්නවත් බෑ
මලී ටික ටික පිරිමියෙක් වෙමින් ඉන්නවා.... මං කියන්නෙ හිතන විධියෙන්... කඩල දාන්න බැරි වුණත් තමන් වටේ තියෙන නියම ස්ත්‍රී අවකාශය ඔයා අඳුණගනිමින් ඉන්නවා...maleemsg said:මම ම කියන එක හරිද මංදා ඒත් කථාව නම් සහතික ඇත්ත![]()
හ්හ හ්හ් හාsampath312 said:
ඔව් මචෝ ඔන්න දැන් කාලෙ boss ගෙ phone එක 1100ගොලයගෙ එක n70
''''ගෝලය boss ව photo ගහන් ගිහින් කෙල්ලට පෙන්නව....ඒඒ මම ඔයාට අපේ boss ව photo ගහගෙන ආව.....අනේ හරි smart නේද මෙයා....ඔයා කියන තරම් නපුරුයි කියල කියන්නවත් බෑ
![]()
![]()
multipurpose හෙවත් බහුකාර්යනේsampath312 said:
ගද සුවද රහිත lemonජින් මල්ලි කමා මටනම් ආරක්ෂා කාරි ...කික් එකත් මිලත් සාධාරණයි.....බෝතලය සොදා ගත් විට වතුර ප්‍රවාහනයට සුදුසුයි![]()
![]()

sampath312 said:
ඔව් මචෝ ඔන්න දැන් කාලෙ boss ගෙ phone එක 1100ගොලයගෙ එක n70
''''ගෝලය boss ව photo ගහන් ගිහින් කෙල්ලට පෙන්නව....ඒඒ මම ඔයාට අපේ boss ව photo ගහගෙන ආව.....අනේ හරි smart නේද මෙයා....ඔයා කියන තරම් නපුරුයි කියල කියන්නවත් බෑ
![]()
![]()

Boman said:හ හා![]()
![]()
ම*ට හිතා ගන්න පුලුවන් ඇඩ් වල ස්වබාවය
සමහරවිට ඇඩ් එකක් හරවත්ම වෙන්න ඕනෙ නැහැ මචන් හොද අර්ථයක් පෙන්නලා ප්‍රොමෝට් කරන දැන්වීමකට වඩා ගැහැණු කයක් එක්ක පෙන්වන සැන්වීමක් මිනිසුන් අතරට යන ඉඩ වැඩියි
මොකද අපේ ඉන්ද්රියයන් හා සිත ඒවා ග්‍රහණය කරගන්න විදිය අනුව තමයි සාර්තක බාවය රදා පවතින්නෙ
මම නම් දැන් ඔය පිළිබද හිතන එක නවත්තලා නංගි ඉන්නෙmaleemsg said:දැන් නම් ටොපික් එක සැහෙන්න ඔෆ් ද මංදා.....
මම ගියොත් හොදයි වගේ....එහෙනම් ඔන්න තුන් දෙනාටම කිව්වා මම යනවා සැතපෙන්න.....සුබ රැයක්.....සුබ සිහින....!
සුබ සිහින
freednbeing said:මලී ටික ටික පිරිමියෙක් වෙමින් ඉන්නවා.... මං කියන්නෙ හිතන විධියෙන්... කඩල දාන්න බැරි වුණත් තමන් වටේ තියෙන නියම ස්ත්‍රී අවකාශය ඔයා අඳුණගනිමින් ඉන්නවා...
වෙනම කතා කරන්න තරම්ම දිගයි මේක නේ?Boman said:අන්න හරි![]()
![]()
ඇත්තටම කියනවන්ම් ෆ්‍රී මේ පඩ ෂෝ එකත් සෑහෙන වටිනා මාත්රුකාවක් වගෙයි නේද අපිට කතා කරන්න
අපේ ර*ට වලට කෙල වෙන්න ප්‍රබල හේතුවක් තමයි ඔය හීන මානය
maleemsg said:දැන් නම් ටොපික් එක සැහෙන්න ඔෆ් ද මංදා.....
මම ගියොත් හොදයි වගේ....එහෙනම් ඔන්න තුන් දෙනාටම කිව්වා මම යනවා සැතපෙන්න.....සුබ රැයක්.....සුබ සිහින....!
right on target back to the action
දැන් එයා ඒක වෙන කෙනෙක්ට කියනව ඒක නිසා දැන් හරියට න්නද යන්නෙ නෑ....දොස්තර නම් කීවෙ ලෙඩේ නම bootlove කියල
ලොකු කතාවක් ඔය කිව්වෙfreednbeing said:
පෙන්නනකොට පෙන්නනකොට බලනවා... බලනකොට බලනකොට දිරවනවා... දිරවනකොට දිරවනකොට ගන්න හිතෙනවා....
නැතුව? මට නම් මලාට වචන එන්නෑ.. හැබැයි වදන් තිබේනම් ගාණට දෙමිBoman said:වෙරි හිදෙනවා ඔය කතා අහලා![]()
![]()
ඔන්න මට ආයෙක් වෙරෝනිකාව මතක් වෙනවmaleemsg said:අනේ මංදා ඒ ගැන නම්....එක්කො මට පිස්සු නැත්නම් වෙන මොකක් හරි....!ඒත් මට කවදාවත් පිරිමියෙක් වෙන්න ඕන නෑ....එත් මට බොරු මන්ස්ගාත අස්සේ හිර වෙලා ඉන්න බෑ ...එච්චරයි....ඒත් අවාසනාවකට වගේ මාව හිර කරවනවා....ඒක තමයි ඇත්ත...!![]()
![]()
දුක තමයි රංජනී...Boman said:සැබවි සැබවි මම නම් දෙහි වලට වඩා වියලි ජින් වලට ප්‍රිය කරමි. ගල් හැරුණු කල අන් සියල්ලකම මිල ගණන් හද කම්පා කරයි![]()
අනිවාර්යයෙන්ම සහෝfreednbeing said:වෙනම කතා කරන්න තරම්ම දිගයි මේක නේ?
එල මකි රිම ලී... ෂ්... ෂ්ෂුභ රාත්ත්ත්රියක්....maleemsg said:දැන් නම් ටොපික් එක සැහෙන්න ඔෆ් ද මංදා.....
මම ගියොත් හොදයි වගේ....එහෙනම් ඔන්න තුන් දෙනාටම කිව්වා මම යනවා සැතපෙන්න.....සුබ රැයක්.....සුබ සිහින....!
කෝ කෝ මටත් ලින්ක් එකක් එවුවොත් යහපතිfreednbeing said:දුක තමයි රංජනී...
Off the Topic
මං මේ ඉන්නේ නදීකගෙ උත්ථානයට කාලය ඇවිල්ලා අහමින්... මාර නිදහසක් දැණෙනවා....
Boman said:මම නම් දැන් ඔය පිළිබද හිතන එක නවත්තලා නංගි ඉන්නෙ
මල වදේ ඕෆ් ද නැද්ද හිතන්න ගියාම
මට මතක් වෙනම එළකිරි 2 වැනි උපන්දිනය දවසෙ මමයි සම්පතයි රෑ එළි වෙනකන් විකාර දොඩව දොඩව හිටියා ත්‍රෙඩ් එකක![]()
කෙසේ වෙතත් සුබ රාත්රියක්සුබ සිහින
![]()