Toothpaste ඇඩ් එකේ රූමතියට

Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
maleemsg said:
හ්ම්....දැන් තේරුනා....මිනිස්සු හිර වෙනවා දවසින් දවස....පව් අපේ ජීවිත...!:(
අන්න හරි ඒකම තමයි වෙන්නෙ:yes:
අපි හිර වෙනව
තව ටික දවසකින තනියම හොර අඩියක් ගහල තොලකට පිහන් එන ත්ත්වයක් තමයි උදා වෙන්නෙ
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
Boman said:
අන්න හරි:lol: :lol:
ඇත්තටම කියනවන්ම් ෆ්රී මේ පඩ ෂෝ එකත් සෑහෙන වටිනා මාත්රුකාවක් වගෙයි නේද අපිට කතා කරන්න

අපේ ර*ට වලට කෙල වෙන්න ප්රබල හේතුවක් තමයි ඔය හීන මානය

ඔව් මචෝ ඔන්න දැන් කාලෙ boss ගෙ phone එක 1100:( ගොලයගෙ එක n70:shocked: ''''ගෝලය boss ව photo ගහන් ගිහින් කෙල්ලට පෙන්නව....ඒඒ මම ඔයාට අපේ boss ව photo ගහගෙන ආව.....අනේ හරි smart නේද මෙයා....ඔයා කියන තරම් නපුරුයි කියල කියන්නවත් බෑ :lol: :lol:
 
maleemsg said:
මම ම කියන එක හරිද මංදා ඒත් කථාව නම් සහතික ඇත්ත:yes:
මලී ටික ටික පිරිමියෙක් වෙමින් ඉන්නවා.... මං කියන්නෙ හිතන විධියෙන්... කඩල දාන්න බැරි වුණත් තමන් වටේ තියෙන නියම ස්ත්රී අවකාශය ඔයා අඳුණගනිමින් ඉන්නවා...
 
maleemsg

Member
දැන් නම් ටොපික් එක සැහෙන්න ඔෆ් ද මංදා.....
මම ගියොත් හොදයි වගේ....එහෙනම් ඔන්න තුන් දෙනාටම කිව්වා මම යනවා සැතපෙන්න.....සුබ රැයක්.....සුබ සිහින....!
 
Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
sampath312 said:

ඔව් මචෝ ඔන්න දැන් කාලෙ boss ගෙ phone එක 1100:( ගොලයගෙ එක n70:shocked: ''''ගෝලය boss ව photo ගහන් ගිහින් කෙල්ලට පෙන්නව....ඒඒ මම ඔයාට අපේ boss ව photo ගහගෙන ආව.....අනේ හරි smart නේද මෙයා....ඔයා කියන තරම් නපුරුයි කියල කියන්නවත් බෑ :lol: :lol:
හ්හ හ්හ් හා:lol: :lol: :lol:
200%ක් ඇත්ත මචන්
මමත් දන්න ඔය වගේ සිද්දි ඕනෙ තරම්

සමහරුන්ගෙ ගෙදර ටීවී*එකව වඩා වටිනව මොබයිල් එක
 
sampath312 said:

ගද සුවද රහිත lemonජින් මල්ලි කමා මටනම් ආරක්ෂා කාරි ...කික් එකත් මිලත් සාධාරණයි.....බෝතලය සොදා ගත් විට වතුර ප්රවාහනයට සුදුසුයි:lol: :lol:
multipurpose හෙවත් බහුකාර්යනේ:lol::lol::lol:
 
maleemsg

Member
sampath312 said:

ඔව් මචෝ ඔන්න දැන් කාලෙ boss ගෙ phone එක 1100:( ගොලයගෙ එක n70:shocked: ''''ගෝලය boss ව photo ගහන් ගිහින් කෙල්ලට පෙන්නව....ඒඒ මම ඔයාට අපේ boss ව photo ගහගෙන ආව.....අනේ හරි smart නේද මෙයා....ඔයා කියන තරම් නපුරුයි කියල කියන්නවත් බෑ :lol: :lol:

hik hik hik.....:lol: :lol: :lol: :lol:
 
Boman said:
හ හා:lol: :lol:
ම*ට හිතා ගන්න පුලුවන් ඇඩ් වල ස්වබාවය

සමහරවිට ඇඩ් එකක් හරවත්ම වෙන්න ඕනෙ නැහැ මචන් හොද අර්ථයක් පෙන්නලා ප්රොමෝට් කරන දැන්වීමකට වඩා ගැහැණු කයක් එක්ක පෙන්වන සැන්වීමක් මිනිසුන් අතරට යන ඉඩ වැඩියි
මොකද අපේ ඉන්ද්රියයන් හා සිත ඒවා ග්රහණය කරගන්න විදිය අනුව තමයි සාර්තක බාවය රදා පවතින්නෙ

පෙන්නනකොට පෙන්නනකොට බලනවා... බලනකොට බලනකොට දිරවනවා... දිරවනකොට දිරවනකොට ගන්න හිතෙනවා....
 
Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
maleemsg said:
දැන් නම් ටොපික් එක සැහෙන්න ඔෆ් ද මංදා.....
මම ගියොත් හොදයි වගේ....එහෙනම් ඔන්න තුන් දෙනාටම කිව්වා මම යනවා සැතපෙන්න.....සුබ රැයක්.....සුබ සිහින....!
මම නම් දැන් ඔය පිළිබද හිතන එක නවත්තලා නංගි ඉන්නෙ
මල වදේ ඕෆ් ද නැද්ද හිතන්න ගියාම
මට මතක් වෙනම එළකිරි 2 වැනි උපන්දිනය දවසෙ මමයි සම්පතයි රෑ එළි වෙනකන් විකාර දොඩව දොඩව හිටියා ත්රෙඩ් එකක:lol:

කෙසේ වෙතත් සුබ රාත්රියක් :) සුබ සිහින:D
 
maleemsg

Member
freednbeing said:
මලී ටික ටික පිරිමියෙක් වෙමින් ඉන්නවා.... මං කියන්නෙ හිතන විධියෙන්... කඩල දාන්න බැරි වුණත් තමන් වටේ තියෙන නියම ස්ත්රී අවකාශය ඔයා අඳුණගනිමින් ඉන්නවා...

අනේ මංදා ඒ ගැන නම්....එක්කො මට පිස්සු නැත්නම් වෙන මොකක් හරි....!ඒත් මට කවදාවත් පිරිමියෙක් වෙන්න ඕන නෑ....එත් මට බොරු මන්ස්ගාත අස්සේ හිර වෙලා ඉන්න බෑ ...එච්චරයි....ඒත් අවාසනාවකට වගේ මාව හිර කරවනවා....ඒක තමයි ඇත්ත...!:) :(
 
Boman said:
අන්න හරි:lol: :lol:
ඇත්තටම කියනවන්ම් ෆ්රී මේ පඩ ෂෝ එකත් සෑහෙන වටිනා මාත්රුකාවක් වගෙයි නේද අපිට කතා කරන්න

අපේ ර*ට වලට කෙල වෙන්න ප්රබල හේතුවක් තමයි ඔය හීන මානය
වෙනම කතා කරන්න තරම්ම දිගයි මේක නේ?
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
maleemsg said:
දැන් නම් ටොපික් එක සැහෙන්න ඔෆ් ද මංදා.....
මම ගියොත් හොදයි වගේ....එහෙනම් ඔන්න තුන් දෙනාටම කිව්වා මම යනවා සැතපෙන්න.....සුබ රැයක්.....සුබ සිහින....!

මෙන off ද තාම on'':lol: right on target back to the action:lol: :lol:

ok ok sleep tight then...dont let ur bed bugs bite you ද මෙකද්ද මගුලක් මම දන්න කියන ගෑනු දරුවෙක් මට ඉස්සර හැමදාම කිව්ව....;) දැන් එයා ඒක වෙන කෙනෙක්ට කියනව ඒක නිසා දැන් හරියට න්නද යන්නෙ නෑ....දොස්තර නම් කීවෙ ලෙඩේ නම bootlove කියල:lol: :lol:
 
Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
freednbeing said:

පෙන්නනකොට පෙන්නනකොට බලනවා... බලනකොට බලනකොට දිරවනවා... දිරවනකොට දිරවනකොට ගන්න හිතෙනවා....
ලොකු කතාවක් ඔය කිව්වෙ
මම මේ වචන ගලප ගලප උන්නා විතරයි ඕක කියන්න
සමහර විට මුලින් ඇඩ් එක මීටර් වෙන්නෙ. භෘණ්ඩෙ පසුවට
 
Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
maleemsg said:
අනේ මංදා ඒ ගැන නම්....එක්කො මට පිස්සු නැත්නම් වෙන මොකක් හරි....!ඒත් මට කවදාවත් පිරිමියෙක් වෙන්න ඕන නෑ....එත් මට බොරු මන්ස්ගාත අස්සේ හිර වෙලා ඉන්න බෑ ...එච්චරයි....ඒත් අවාසනාවකට වගේ මාව හිර කරවනවා....ඒක තමයි ඇත්ත...!:) :(
ඔන්න මට ආයෙක් වෙරෝනිකාව මතක් වෙනව:lol: :lol:
 
Boman said:
සැබවි සැබවි මම නම් දෙහි වලට වඩා වියලි ජින් වලට ප්රිය කරමි. ගල් හැරුණු කල අන් සියල්ලකම මිල ගණන් හද කම්පා කරයි:(
දුක තමයි රංජනී...

Off the Topic
මං මේ ඉන්නේ නදීකගෙ උත්ථානයට කාලය ඇවිල්ලා අහමින්... මාර නිදහසක් දැණෙනවා....
 
Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
freednbeing said:
වෙනම කතා කරන්න තරම්ම දිගයි මේක නේ?
අනිවාර්යයෙන්ම සහෝ
පඩ *ෂෝ කියල හුයක් ඇරලා ගත්තනම් රැයක් එළි වෙනකන් උනත් කතා කරන්න තිබ්බා:D
 
maleemsg said:
දැන් නම් ටොපික් එක සැහෙන්න ඔෆ් ද මංදා.....
මම ගියොත් හොදයි වගේ....එහෙනම් ඔන්න තුන් දෙනාටම කිව්වා මම යනවා සැතපෙන්න.....සුබ රැයක්.....සුබ සිහින....!
එල මකි රිම ලී... ෂ්... ෂ්ෂුභ රාත්ත්ත්රියක්....
 
Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
freednbeing said:
දුක තමයි රංජනී...

Off the Topic
මං මේ ඉන්නේ නදීකගෙ උත්ථානයට කාලය ඇවිල්ලා අහමින්... මාර නිදහසක් දැණෙනවා....
කෝ කෝ මටත් ලින්ක් එකක් එවුවොත් යහපති
මම කලින් අහලා නැහැ
දැන් ඉන්න මානසික ස්වබාවය ගැලපෙයි කියල හිතෙනව ඕක අහ්න්න:yes: :yes:
 
maleemsg

Member
Boman said:
මම නම් දැන් ඔය පිළිබද හිතන එක නවත්තලා නංගි ඉන්නෙ
මල වදේ ඕෆ් ද නැද්ද හිතන්න ගියාම
මට මතක් වෙනම එළකිරි 2 වැනි උපන්දිනය දවසෙ මමයි සම්පතයි රෑ එළි වෙනකන් විකාර දොඩව දොඩව හිටියා ත්රෙඩ් එකක:lol:

කෙසේ වෙතත් සුබ රාත්රියක් :) සුබ සිහින:D

ඒක නම් හොදයි...ඒත් අපෙ මඩයා ඒ වැඩෙට වැඩිය කැමති නෑ...මං හිතන්නේ...තව පොඩ්ඩකින් පටන් ගනි...බෝංචි වැල් හිටවනවා කියන්න....!
ආ මට ඒක මතකයි...! චර්මයාගේ chart show එක....මම PM එකක් දාල අහලා ඒකේ screen shots අරන් මාව කෑවා....! මං හිතන්නෙ එදා තමයි මම සම්පත් අයියා එක්ක මුලින්ම කතා කලේ...!

ප.ලි:- මම කොල්ලෙක් කියල හිතාගෙන ඉදල එක්කෙනෙක් මට අම්බානෙකට සොර්*රය් කිව්වා එදා වැන්දෙ නැති ටික විතරද කොහෙද :lol: :lol: