Toothpaste ඇඩ් එකේ රූමතියට

Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
uhox said:
mage malliya.

awankawama , sehena prashana godak nisa mata den kavi liyanna welawak lebenne nehe...E gena dukai...

mama ara literature section ekata oyalath ekka join wennam..sure :yes: ...

oyalage kavya hekiyawa ape yugayata wada godak ihalai...Apita wada samaja getalu, sithivili gena wenath konayan osse balamin nirmana kireeme hekiyawa oyalata thiyenawa.....

obala wenuwen magen kala yuthu yamak weth da ,,,eya itu kirimai mage yuthukama...:)
eeka apita loku haiyak uhox aiya...
aththatama godak dakshatha thiyana aya innawa dan api athara..
issara mata mathakai api love poems ma liyanakota oya thamai nithara kiyuwe apita anith wiwidha mathruka ganath liyanna kiyala..:)
 
වසඟය... මේක ගැන අපි කලින් යන්තම් කතා කල බවත් මතතයි... මම කිව්වා වසඟය හරහා ගැහැණු උදවිය ලෝකය පාලනය කරන කතාවක්. ඒක මෙතනදි මතු කරනවා මම ආයෙත්. අද ගැහැණිය කියන අලෙවිකරණ ක්රමවේදය හරහා වෙනත් නිෂ්පාදන හොඳට අලෙවි කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ හරහාම යම් විධියක මතවාදී වෙනසක් ලෝකය තුල ගොඩනැගිලා තියෙනවා..

ප.ලි.

මම මෙහෙම කතා දැන් කීප වතාවක්ම කියලා තියෙනවා. මේ ආකාරයට ගැහැණිය භාවිතා වෙන ආකාරය මම මගේ නිර්මාණයකින් කතා කරන්න සූදානමින් ඉන්නවා. ඒත් කාල වේලාව පිළිබඳ පුරස්න ගොඩයි...
 
maleemsg

Member
freednbeing said:

market එකේ ලෙසියෙන්ම අලෙවි කරන්න පුළුවන් සහ කරන භාණ්ඩය .... ගැහැණිය.!
 
Last edited:
maleemsg said:
market එකේ ලෙසියෙන්ම අලෙවි කරන්න පුළුවන් සහ කරන භාණ්ඩය .... ගැහැණිය.!

කොහෙද මෙච්චර වෙලා හිටියේ...?:rolleyes:

අදත් කට්ටිය ඔන්ලයින් හිටියට නිදි වගේ නේ???

Font size එක තුත්තක් ලොකු කරල දැම්මනම් එල...

Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
maleemsg said:
market එකේ ලෙසියෙන්ම අලෙවි කරන්න පුළුවන් සහ කරන භාණ්ඩය .... ගැහැණිය.!
ගැහැණියත් ඒ තත්ත්වය තේරුම් අරන්ද මන්ද නේද ඉන්නෙ:P
කෙසේ වෙතත් ඒ කතාව නම් මම ඇත්තයි කියලි ඉස් මුදුනෙන්ම පිළී ගන්නව:yes:
 
maleemsg

Member
freednbeing said:

කොහෙද මෙච්චර වෙලා හිටියේ...?:rolleyes:

අදත් කට්ටිය ඔන්ලයින් හිටියට නිදි වගේ නේ???

Font size එක තුත්තක් ලොකු කරල දැම්මනම් එල...

මම පොඩ්ඩක් කැරකි කැරකි හිටියා... කට්ටිය හොයන්නත් නැහැනේ ...:rolleyes:

අනේ මන්දා කස්ටිය ගැන ... එක්කෙනෙක් නම් අදලු *ගෙදර යන්නේ අනික් අය බොනවා ඇති...:P :P

ඔන්න ලොකු කලා....!:)
 
ravicplk

Member
Oct 18, 2007
4,120
1
0
39
Sri Lanka
maleemsg said:
මම පොඩ්ඩක් කැරකි කැරකි හිටියා... කට්ටිය හොයන්නත් නැහැනේ ...:rolleyes:

අනේ මන්දා කස්ටිය ගැන ... එක්කෙනෙක් නම් අදලු *ගෙදර යන්නේ අනික් අය බොනවා ඇති...:P :P

ඔන්න ලොකු කලා....!:)

mee man oya deken ekakatawath nannee,,,,,