Boman said:umbe poems kawadada malli naraka une..wenadawagema lassana ekak wenna athi..balamu balamu..ikmanta daanna![]()
lolla malliya oyakathawa EK joke section eke dammanum hondai nedadenn said:oya mahindagey smile ekata ney gahanney...lol!!!

eeka apita loku haiyak uhox aiya...uhox said:mage malliya.
awankawama , sehena prashana godak nisa mata den kavi liyanna welawak lebenne nehe...E gena dukai...
mama ara literature section ekata oyalath ekka join wennam..sure...
oyalage kavya hekiyawa ape yugayata wada godak ihalai...Apita wada samaja getalu, sithivili gena wenath konayan osse balamin nirmana kireeme hekiyawa oyalata thiyenawa.....
obala wenuwen magen kala yuthu yamak weth da ,,,eya itu kirimai mage yuthukama...![]()

api me හුදෙකලාවෙන් inna wele dapan ikmanata kawiya balannaravicplk said:hmm..ewa man danne naa ithin..sound track ekakuth dennam ko..

ahh ravi malli.. ada con. netdaravicplk said:hmm..ewa man danne naa ithin..sound track ekakuth dennam ko..

ඒ කියන්නේ Edit -> Copy වෙනුවට Ctrl+C වගේද?Billl Gates said:aRTHYA hONDAI NAMUTH oITA WADA SARALA WUNANAM...
freednbeing said:වසඟය... මේක ගැන අපි කලින් යන්තම් කතා කල බවත් මතතයි... මම කිව්වා වසඟය හරහා ගැහැණු උදවිය ලෝකය පාලනය කරන කතාවක්. ඒක මෙතනදි මතු කරනවා මම ආයෙත්. අද ගැහැණිය කියන අලෙවිකරණ ක්රමවේදය හරහා වෙනත් නිෂ්පාදන හොඳට අලෙවි කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ හරහාම යම් විධියක මතවාදී වෙනසක් ලෝකය තුල ගොඩනැගිලා තියෙනවා..
ප.ලි.
මම මෙහෙම කතා දැන් කීප වතාවක්ම කියලා තියෙනවා. මේ ආකාරයට ගැහැණිය භාවිතා වෙන ආකාරය මම මගේ නිර්මාණයකින් කතා කරන්න සූදානමින් ඉන්නවා. ඒත් කාල වේලාව පිළිබඳ පුරස්න ගොඩයි...
maleemsg said:market එකේ ලෙසියෙන්ම අලෙවි කරන්න පුළුවන් සහ කරන භාණ්ඩය .... ගැහැණිය.!

ගැහැණියත් ඒ තත්ත්වය තේරුම් අරන්ද මන්ද නේද ඉන්නෙmaleemsg said:market එකේ ලෙසියෙන්ම අලෙවි කරන්න පුළුවන් සහ කරන භාණ්ඩය .... ගැහැණිය.!
freednbeing said:
කොහෙද මෙච්චර වෙලා හිටියේ...?
අදත් කට්ටිය ඔන්ලයින් හිටියට නිදි වගේ නේ???
Font size එක තුත්තක් ලොකු කරල දැම්මනම් එල...
maleemsg said:මම පොඩ්ඩක් කැරකි කැරකි හිටියා... කට්ටිය හොයන්නත් නැහැනේ ...![]()
අනේ මන්දා කස්ටිය ගැන ... එක්කෙනෙක් නම් අදලු *ගෙදර යන්නේ අනික් අය බොනවා ඇති...![]()
![]()
ඔන්න ලොකු කලා....!![]()