Toothpaste ඇඩ් එකේ රූමතියට

sampath312 said:
මෙන off ද තාම on'':lol: right on target back to the action:lol: :lol:

ok ok sleep tight then...dont let ur bed bugs bite you ද මෙකද්ද මගුලක් මම දන්න කියන ගෑනු දරුවෙක් මට ඉස්සර හැමදාම කිව්ව....;) දැන් එයා ඒක වෙන කෙනෙක්ට කියනව ඒක නිසා දැන් හරියට න්නද යන්නෙ නෑ....දොස්තර නම් කීවෙ ලෙඩේ නම bootlove කියල:lol: :lol:
මම නම් මේ Bed Bugs කතාව ඇහුවෙ lion king එකේ pumba ගෙන්
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
maleemsg said:
ඒක නම් හොදයි...ඒත් අපෙ මඩයා ඒ වැඩෙට වැඩිය කැමති නෑ...මං හිතන්නේ...තව පොඩ්ඩකින් පටන් ගනි...බෝංචි වැල් හිටවනවා කියන්න....!
ආ මට ඒක මතකයි...! චර්මයාගේ chart show එක....මම PM එකක් දාල අහලා ඒකේ screen shots අරන් මාව කෑවා....! මං හිතන්නෙ එදා තමයි මම සම්පත් අයියා එක්ක මුලින්ම කතා කලේ...!

ප.ලි:- මම කොල්ලෙක් කියල හිතාගෙන ඉදල එක්කෙනෙක් මට අම්බානෙකට සොර්*රය් කිව්වා එදා වැන්දෙ නැති ටික විතරද කොහෙද :lol: :lol:

මම නම් නෙමේ ඕං:lol: :lol:
 
Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>

මට මතකයි මට මතකයි
ඒ දවස් වල සම්පත් එළිකිරි එක්නත් ඉදහිට

මිනිහා එයාගෙ 2000 වෙනි පෝසට් එක ගැහුවෙත් එදා රාත්තිරියේ
සෑහෙන දරුණු රැයක් වගේ එක් බලන් ගියාම
දැන් මිනිහා ප්රසිද්ද කවියෙක් :D
 
maleemsg

Member
sampath312 said:
මෙන off ද තාම on'':lol: right on target back to the action:lol: :lol:

ok ok sleep tight then...dont let ur bed bugs bite you ද මෙකද්ද මගුලක් මම දන්න කියන ගෑනු දරුවෙක් මට ඉස්සර හැමදාම කිව්ව....;) දැන් එයා ඒක වෙන කෙනෙක්ට කියනව ඒක නිසා දැන් හරියට න්නද යන්නෙ නෑ....දොස්තර නම් කීවෙ ලෙඩේ නම bootlove කියල:lol: :lol:

හෙට ගෙදර කියල මතක් වෙද්දි අද නින්ද යන්න්නේ නෑ අප්පා....!:(

සාධරනවාදය ගැන හිත හදා ගනු මැන සහෝ....:) :)
 
Boman said:
කෝ කෝ මටත් ලින්ක් එකක් එවුවොත් යහපති
මම කලින් අහලා නැහැ
දැන් ඉන්න මානසික ස්වබාවය ගැලපෙයි කියල හිතෙනව ඕක අහ්න්න:yes: :yes:

ක්ෂණික මෝචනයට
මේකෙ පහලටම ගිහින් බලන්න...

http://www.elakiri.com/forum/showthr...t=85812&page=8

තවත් දැනගන්න මේකෙ පහලට ගොහින් බලන්ට

http://www.elakiri.com/forum/showthread.php?t=87088
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
Boman said:
මට මතකයි මට මතකයි
ඒ දවස් වල සම්පත් එළිකිරි එක්නත් ඉදහිට

1මිනිහා එයාගෙ 2000 වෙනි පෝසට් එක ගැහුවෙත් එදා රාත්තිරියේ
2සෑහෙන දරුණු රැයක් වගේ එක් බලන් ගියාම
3දැන් මිනිහා ප්රසිද්ද කවියෙක් :D

1:yes: ඔබ හරි g force තමා මටත් මතක් කලේ:lol: :lol:
2;)
3 ඉස්සරහට අ යන්න දාගනියෝ .....typing mistake එකක්:lol: :lol:
 
maleemsg

Member
freednbeing said:
දුක තමයි රංජනී...

Off the Topic
මං මේ ඉන්නේ නදීකගෙ උත්ථානයට කාලය ඇවිල්ලා අහමින්... මාර නිදහසක් දැණෙනවා....

මම අද ගෙදර ඇවිත් අහුවා 8ටවිතර...අම්මේ නිකන් නිවන් ගියා වගේ...!:)
 
Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
මමත් එහෙනම් අදට සමු ගන්නවා
නදීකගේ සින්දුව අහලා දොයියනව( ස්තූතියි *ෆ්රී)
හැමොටම සුබ රාත්තිරියක්
අපිට සාධාරණ වාදය ගැනත් කතා කරන්න තියනව මයෙ හිතේ
හෙට ඒකෙදි සෙටා වෙමු :D
ජයවෙවා
 
maleemsg

Member
Boman said:
මට මතකයි මට මතකයි
ඒ දවස් වල සම්පත් එළිකිරි එක්නත් ඉදහිට

මිනිහා එයාගෙ 2000 වෙනි පෝසට් එක ගැහුවෙත් එදා රාත්තිරියේ
සෑහෙන දරුණු රැයක් වගේ එක් බලන් ගියාම
දැන් මිනිහා ප්රසිද්ද කවියෙක් :D

:yes: :yes: :yes: :yes:

:) :) :) :)

:D :D :D :D
 
maleemsg

Member
freednbeing said:
වෙරෝනිකා මැරෙන්න තීරණය කරයිද? එලස්...

:yes: :yes: බෝමන් සහෝ ගේ මග පෙන්වීම මතයි....මම ඒක කියෙව්වෙ....ඊට පස්සේ තව පොත් වගයක් අනුමත කලා එවා තාම හොයන්න නෑ....:( :( :(
 
maleemsg

Member
Boman said:
මමත් එහෙනම් අදට සමු ගන්නවා
නදීකගේ සින්දුව අහලා දොයියනව( ස්තූතියි *ෆ්රී)
හැමොටම සුබ රාත්තිරියක්
අපිට සාධාරණ වාදය ගැනත් කතා කරන්න තියනව මයෙ හිතේ
හෙට ඒකෙදි සෙටා වෙමු :D
ජයවෙවා

හරී..සුබ රාත්*රියක්!:yes: :D
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
මමත් ගියා.....අද දවස ඇතුළත 300+ drive කරල දැන් මර සනීපයි ....:lol: :lol: