Toothpaste ඇඩ් එකේ රූමතියට

sampath312 said:


ගද සුවද රහිත lemonජින් මල්ලි කමා මටනම් ආරක්ෂා කාරි ...කික් එකත් මිලත් සාධාරණයි.....බෝතලය සොදා ගත් විට වතුර ප්රවාහනයට සුදුසුයි:lol: :lol:
මට මේක දැකල ආයෙමත් මාර හිනාවක් ගියා ... :lol::lol:
 
maleemsg said:
හ්ම්....දැන් තේරුනා....මිනිස්සු හිර වෙනවා දවසින් දවස....පව් අපේ ජීවිත...!:(
දවසක් මෙහෙම වැඩක් වුණා. අල්ලපු මේසෙ කට්ටිය අපි යනකොටත් සින්දු කියනවා. අපිත් මුල සිටම සින්දුවට අත්වැල් අල්ලමින් උදව් කරමින් අපේ වැඩේ කරගෙන ගියා. ටිකකින් එයාල තව රවුමක් සහ කතාවක් දාන්න සින්දු නතර කලා. එතකොට ගනේගොඩ අයියා සින්දුවක් කියන්න පටන් ගත්තා. අපිත් සෙට් වෙලා සින්දු කීපයක් කිව්වා. එහා මේසෙ යාළුවො ටිකත් අපේ සින්දුවට සෙට් වෙලාම හිටියා. අපි නතර කලාම එයාල එකක් කිව්වා. ඔය විධියට කීප වතාවක් මාරුවෙන් මාරුවට අපි සින්දු කිව්වා. අන්තිමට බොහොම සුහදව අපේ අත් මිරිකල එයාල ගියා.

ඒක අපි කාටත් අමතක නොවන අත්දැකීමක් වුණා...
 
Boman said:
හ හා:lol: :lol:
ම*ට හිතා ගන්න පුලුවන් ඇඩ් වල ස්වබාවය

සමහරවිට ඇඩ් එකක් හරවත්ම වෙන්න ඕනෙ නැහැ මචන් හොද අර්ථයක් පෙන්නලා ප්රොමෝට් කරන දැන්වීමකට වඩා ගැහැණු කයක් එක්ක පෙන්වන සැන්වීමක් මිනිසුන් අතරට යන ඉඩ වැඩියි
මොකද අපේ ඉන්ද්රියයන් හා සිත ඒවා ග්රහණය කරගන්න විදිය අනුව තමයි සාර්තක බාවය රදා පවතින්නෙ
විවිධ අයගෙ විවිධ අංගෝපාංග නේද?
 
Boman said:
සැබවි සැබවි මම නම් දෙහි වලට වඩා වියලි ජින් වලට ප්රිය කරමි. ගල් හැරුණු කල අන් සියල්ලකම මිල ගණන් හද කම්පා කරයි:(
ෂිට්... මම මේ ලොකු අයියලා දෙන්නව කලින් ඉඳන් දැනං හිටියනම් මට මීට වඩා හොඳ බේබද්දෙක් වෙන්න තිබුණා.:lol::lol::lol:
 
Boman said:
අන්න හරි ඒකම තමයි වෙන්නෙ:yes:
අපි හිර වෙනව
තව ටික දවසකින තනියම හොර අඩියක් ගහල තොලකට පිහන් එන ත්ත්වයක් තමයි උදා වෙන්නෙ
බැරිද දන්නෑ අර lin jin සේරම කිරි පැකට් වගේ ක්ෂණිකව ගන්න පුළුවන් instant hot drinks විධියට promote කරන්න කෙල්ලෙක්ගෙ කකුලක් ad එකට දාලා...:lol::lol::lol:
 
sampath312 said:


ඔව් මචෝ ඔන්න දැන් කාලෙ boss ගෙ phone එක 1100:( ගොලයගෙ එක n70:shocked: ''''ගෝලය boss ව photo ගහන් ගිහින් කෙල්ලට පෙන්නව....ඒඒ මම ඔයාට අපේ boss ව photo ගහගෙන ආව.....අනේ හරි smart නේද මෙයා....ඔයා කියන තරම් නපුරුයි කියල කියන්නවත් බෑ :lol: :lol:
බලන්න මෙයා බොස්ගෙ අතේ තියෙන මුද්ද?:shocked: කරේ තියෙන චේන් එක?:shocked::shocked: කොච්චර වටිනවද දන්නෑ නේද බොස් හේත්තු වෙලා ඉන්න මොන්ටේරෝ එක?:lol::lol::lol:
 
Boman said:
අනිවාර්යයෙන්ම පිළ ගන්න *වෙනව ඒ කතාව:yes:
නිලියන් (ඇයගේ නිරුවත) හරහානේ පිරිමින් තමාගෙ තෘප්තීන් අත්පත්කරගන්නේ. නිලියො කරන්නේ තමාවම අලෙවි කරන එක. හරියට කලොත් ඇඩ්රස් හතර පහකුත් එක්ක ගොඩ.
 
Last edited:
Boman said:
ඒකනෙ ඒකත් එක්තරා සුවිශේෂී කලාවක් කියන්නෙ:)
ඉස්සර යන යන තැනය ගෙනියන ජංගම දුරකතනය කියන්නෙ මින්ස්සුන්ට මැජික් එකක්
ඒත දැන් කැමරා වීඩියෝ නැති ජංගම දුරකතනයක් තියනවනම් ඒක තමයි මිනිස්සුන්ට මැජික් එක:lol:
ඒ තරම් අපි අපේ අවශ්යතාවයන් පටලවන් ඉන්නෙ ප්රචාරන ගුණ්ඩු වලට අසු වෙලා
කේස් එක කියන්නේ පස්සෙ මේ අනවශ්ය අමතර පහසුකම් තමයි අත්යවශ්ය වෙන්නේ...
 
Last edited:
Boman said:
මම නම් දැන් ඔය පිළිබද හිතන එක නවත්තලා නංගි ඉන්නෙ
මල වදේ ඕෆ් ද නැද්ද හිතන්න ගියාම
මට මතක් වෙනම එළකිරි 2 වැනි උපන්දිනය දවසෙ මමයි සම්පතයි රෑ එළි වෙනකන් විකාර දොඩව දොඩව හිටියා ත්රෙඩ් එකක:lol:

කෙසේ වෙතත් සුබ රාත්රියක් :) සුබ සිහින:D
මටත් ඕකමයි හිතුනේ. ඕෆ් ටොපික් යන එකෙන් ටිකක් නිදහස් වෙනවා. subject එක ඇතුලෙ අපි වල් පල් ටිකකුත් කතා කරල අපිව ටිකක් අඳුණගන්නවා... ඒක තමයි අපට ඉතිරි වෙන දේ. මොකද මේ අපි කතා කරන විෂයට (topic) අදාල දේවල් පවා අපේ ජීවිත කාලයේදී නිවැරදි වෙන්නෙ නෑ. මම කිව්වේ අසාර්ථක ek විප්ලවයක් ගැන? මම නෙගටිව් තින්කින් නෙවෙයි. එත් ඇත්තටම හිතෙන විධියට අපේ මිතුරුකම තමයි අපට ඉතිරි වෙන්නේ...:):):)
 
sampath312 said:
මෙන off ද තාම on'':lol: right on target back to the action:lol: :lol:


ok ok sleep tight then...dont let ur bed bugs bite you ද මෙකද්ද මගුලක් මම දන්න කියන ගෑනු දරුවෙක් මට ඉස්සර හැමදාම කිව්ව....;) දැන් එයා ඒක වෙන කෙනෙක්ට කියනව ඒක නිසා දැන් හරියට න්නද යන්නෙ නෑ....දොස්තර නම් කීවෙ ලෙඩේ නම bootlove කියල:lol: :lol:

Doctor XP ද?
 
Boman said:
ලොකු කතාවක් ඔය කිව්වෙ
මම මේ වචන ගලප ගලප උන්නා විතරයි ඕක කියන්න
සමහර විට මුලින් ඇඩ් එක මීටර් වෙන්නෙ. භෘණ්ඩෙ පසුවට
මේක චක්රීය ක්රියාවලියක් මෙන්න...

බඩු!
පෙන්නනකොට පෙන්නනකොට බලනවා...
බලනකොට බලනකොට දිරවනවා...
දිරවනකොට දිරවනකොට ගන්න හිතෙනවා....
ගන්නකොට
ගන්නකොට දකිනවා....
දකිනකොට දකිනකොට එපා වෙනවා...
එතකොට ආයෙ පෙන්නන ඒව බලනවා...
 
Boman said:
අනිවාර්යයෙන්ම සහෝ
පඩ *ෂෝ කියල හුයක් ඇරලා ගත්තනම් රැයක් එළි වෙනකන් උනත් කතා කරන්න තිබ්බා:D
ඔයාම අරින්න දවසක. එදාම බැරිනම් වෙනදාක හරි කතා නම් කරමු දෙක වෙන්න...
 
maleemsg said:
:yes: :yes: බෝමන් සහෝ ගේ මග පෙන්වීම මතයි....මම ඒක කියෙව්වෙ....ඊට පස්සේ තව පොත් වගයක් අනුමත කලා එවා තාම හොයන්න නෑ....:( :( :(
පොත් බලන්න නම් යන්න මේ පාර Colombo International Book Fair එකට... තව මාස දෙකයිනේ...
 

Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
freednbeing said:
ඔයාම අරින්න දවසක. එදාම බැරිනම් වෙනදාක හරි කතා නම් කරමු දෙක වෙන්න...
කරමු ළගදිම වැඩේ:yes:
බලන්න ඕනේ ඒ සම්බන්ධව මොනව හරි ලියන්න එතකොට ඒක හොද ප්රවේශයක් වෙයි අපේ කතාබහටත්:D