Toothpaste ඇඩ් එකේ රූමතියට

maleemsg

Member
freednbeing said:
දවසක් මෙහෙම වැඩක් වුණා. අල්ලපු මේසෙ කට්ටිය අපි යනකොටත් සින්දු කියනවා. අපිත් මුල සිටම සින්දුවට අත්වැල් අල්ලමින් උදව් කරමින් අපේ වැඩේ කරගෙන ගියා. ටිකකින් එයාල තව රවුමක් සහ කතාවක් දාන්න සින්දු නතර කලා. එතකොට ගනේගොඩ අයියා සින්දුවක් කියන්න පටන් ගත්තා. අපිත් සෙට් වෙලා සින්දු කීපයක් කිව්වා. එහා මේසෙ යාළුවො ටිකත් අපේ සින්දුවට සෙට් වෙලාම හිටියා. අපි නතර කලාම එයාල එකක් කිව්වා. ඔය විධියට කීප වතාවක් මාරුවෙන් මාරුවට අපි සින්දු කිව්වා. අන්තිමට බොහොම සුහදව අපේ අත් මිරිකල එයාල ගියා.

ඒක අපි කාටත් අමතක නොවන අත්දැකීමක් වුණා...

:cool: :cool: :cool: :cool: කූල්......:D :D :D :D
 
Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
freednbeing said:
ෂිට්... මම මේ ලොකු අයියලා දෙන්නව කලින් ඉඳන් දැනං හිටියනම් මට මීට වඩා හොඳ බේබද්දෙක් වෙන්න තිබුණා.:lol::lol::lol:
අනිවාරියයෙන්ම අපි ළගදිම දවසක් සෙට් වෙනවා
ඒක මගේ පොරොන්දුවක්
තව සතියකින් විතර XP ලංකාවට ආපු ගමන් දවසක් දා ගමු:D
 
Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
freednbeing said:
බැරිද දන්නෑ අර lin jin සේරම කිරි පැකට් වගේ ක්ෂණිකව ගන්න පුළුවන් instant hot drinks විධියට promote කරන්න කෙල්ලෙක්ගෙ කකුලක් ad එකට දාලා...:lol::lol::lol:
ඉදිරියයේදි ඒකත් සාර්තක සහ හොද උපක්රමයක් වෙලි මම හිතන්නෙ:yes:
 
Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
freednbeing said:
කේස් එක කියන්නේ පස්සෙ මේ අනවශ්ය අමතර පහසුකම් තමයි අත්යවශ්ය වෙන්නේ...
හරිය*ට හරි. ඒවා තමයි ඇන් අත්*යවශ්යම දෙවල්. අපේ මනස එක්ක දාන්න ඔන සෙල්ලම දාල ඉවරයි දැනටමත්:yes:
 
Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
maleemsg said:
:cool: :cool: :cool: :cool: කූල්......:D :D :D :D
මලීගෙ මිත්රයා සමීරම් එක්ක සෙටි වෙලා මම දැන් ආව විතරයි
දැන් සින්දුවක් එහෙම අහල කූල් එකේ ඉන්න ඕන:lol: :lol:
 
x-pert

Member
Jun 13, 2006
20,952
77
0
Boman said:
මලීගෙ මිත්රයා සමීරම් එක්ක සෙටි වෙලා මම දැන් ආව විතරයි
දැන් සින්දුවක් එහෙම අහල කූල් එකේ ඉන්න ඕන:lol: :lol:

Ado tho set unada? Meh dan 12 kauda set wenne? Godak un innawada ube upandineta set wenna?
 
Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
x-pert said:
Ado tho set unada? Meh dan 12 kauda set wenne? Godak un innawada ube upandineta set wenna?
:lol: :lol:
api ada ee ganath hungak discuss kala ban...
mamai,umbai,samiaramai aniwaa innawa...thawa freewa katha karaganna balanna one...sampatha colombo ena dawasaknum ooth ei...thawa balamu issarahata...

anith eka thamai machan honda elimahan spot ekak hoya ganna one dawasakma fun ganna...:D :D
 
x-pert

Member
Jun 13, 2006
20,952
77
0
Boman said:
:lol: :lol:
api ada ee ganath hungak discuss kala ban...
mamai,umbai,samiaramai aniwaa innawa...thawa freewa katha karaganna balanna one...sampatha colombo ena dawasaknum ooth ei...thawa balamu issarahata...

anith eka thamai machan honda elimahan spot ekak hoya ganna one dawasakma fun ganna...:D :D
Ade ehema dawasama fun ganna bari wei macho mata nam.... Sathi 2k athulatha karanna wada ambaanama thiyenawa....

Samiram, uba, mama, Sampatha, G, Free, Raviya api tika set wemu :) ah and Malkaviya and GT hehe