freednbeing said:පොත් බලන්න නම් යන්න මේ පාර Colombo International Book Fair එකට... තව මාස දෙකයිනේ...
ඒකට නොයා කොහොමද? අනිවාර්යෙන් යනවා....
freednbeing said:පොත් බලන්න නම් යන්න මේ පාර Colombo International Book Fair එකට... තව මාස දෙකයිනේ...
ඒකට නොයා කොහොමද? අනිවාර්යෙන් යනවා....
freednbeing said:අයියෝ කට්ටියම ගිහින් වගේ මලී හෙවත් PK විතරයි ඉන්නේ... හොඳයි සුභ රා ත් රියක් PK.

freednbeing said:දවසක් මෙහෙම වැඩක් වුණා. අල්ලපු මේසෙ කට්ටිය අපි යනකොටත් සින්දු කියනවා. අපිත් මුල සිටම සින්දුවට අත්වැල් අල්ලමින් උදව් කරමින් අපේ වැඩේ කරගෙන ගියා. ටිකකින් එයාල තව රවුමක් සහ කතාවක් දාන්න සින්දු නතර කලා. එතකොට ගනේගොඩ අයියා සින්දුවක් කියන්න පටන් ගත්තා. අපිත් සෙට් වෙලා සින්දු කීපයක් කිව්වා. එහා මේසෙ යාළුවො ටිකත් අපේ සින්දුවට සෙට් වෙලාම හිටියා. අපි නතර කලාම එයාල එකක් කිව්වා. ඔය විධියට කීප වතාවක් මාරුවෙන් මාරුවට අපි සින්දු කිව්වා. අන්තිමට බොහොම සුහදව අපේ අත් මිරිකල එයාල ගියා.
ඒක අපි කාටත් අමතක නොවන අත්දැකීමක් වුණා...
කූල්......
අනිවාරියයෙන්ම අපි ළගදිම දවසක් සෙට් වෙනවාfreednbeing said:ෂිට්... මම මේ ලොකු අයියලා දෙන්නව කලින් ඉඳන් දැනං හිටියනම් මට මීට වඩා හොඳ බේබද්දෙක් වෙන්න තිබුණා.![]()
ඉදිරියයේදි ඒකත් සාර්තක සහ හොද උපක්‍රමයක් වෙලි මම හිතන්නෙfreednbeing said:බැරිද දන්නෑ අර lin jin සේරම කිරි පැකට් වගේ ක්ෂණිකව ගන්න පුළුවන් instant hot drinks විධියට promote කරන්න කෙල්ලෙක්ගෙ කකුලක් ad එකට දාලා...

හරිය*ට හරි. ඒවා තමයි ඇන් අත්*යවශ්යම දෙවල්. අපේ මනස එක්ක දාන්න ඔන සෙල්ලම දාල ඉවරයි දැනටමත්freednbeing said:කේස් එක කියන්නේ පස්සෙ මේ අනවශ්‍ය අමතර පහසුකම් තමයි අත්‍යවශ්‍ය වෙන්නේ...

මලීගෙ මිත්‍රයා සමීරම් එක්ක සෙටි වෙලා මම දැන් ආව විතරයිmaleemsg said:![]()
![]()
![]()
කූල්......
![]()
![]()
![]()
![]()
Boman said:මලීගෙ මිත්‍රයා සමීරම් එක්ක සෙටි වෙලා මම දැන් ආව විතරයි
දැන් සින්දුවක් එහෙම අහල කූල් එකේ ඉන්න ඕන![]()
![]()
x-pert said:ElaKiri eke membersla dethun denek mathak wenawa bung meeka kiyawaddi![]()

Boman said:![]()
![]()
ade elakiri eke nathnum wena koheda ban inne mewata galapena un![]()
![]()









x-pert said:Ado tho set unada? Meh dan 12 kauda set wenne? Godak un innawada ube upandineta set wenna?

Ade ehema dawasama fun ganna bari wei macho mata nam.... Sathi 2k athulatha karanna wada ambaanama thiyenawa....Boman said:![]()
![]()
api ada ee ganath hungak discuss kala ban...
mamai,umbai,samiaramai aniwaa innawa...thawa freewa katha karaganna balanna one...sampatha colombo ena dawasaknum ooth ei...thawa balamu issarahata...
anith eka thamai machan honda elimahan spot ekak hoya ganna one dawasakma fun ganna...![]()
![]()
ah and Malkaviya and GT heheBoman said:මලීගෙ මිත්‍රයා සමීරම් එක්ක සෙටි වෙලා මම දැන් ආව විතරයි
දැන් සින්දුවක් එහෙම අහල කූල් එකේ ඉන්න ඕන![]()
![]()
අහා.....එහෙමද?ha haa...eekane..hariyatama hari..x-pert said:Ego Maniacs, Sexual Disorders, Multiple Personality Syndrome![]()
