Top 10 : බේබදු රටවල්

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
අඩේ පට්ට තොරතුරු ටික බන්... ඊට දෙවෙනි නෑ උඹ ලියල තියෙන ස්ටයිල් එක ෆට්ටම ෆට්ටා.... :D

මෙව්ව ඉතින් දැම්මා කියලා ඇති වැඩක් නෑ. මොකො හදිස්සියකට මේ බේබද්දොන්ගෙ විස්තර අයි කිව් පේපර් එකකටවත් අහනව කියල යෑ. ඉස්සර දාපු ත්‍රෙඩ් දෙක තුනේ පච වැල්වටාරන් අම්බානක ලිව්වා. දැන් ටයිප් කරන්න තියෙන කම්මැලි කමට ස්ට්‍රේට් ටු ද පොයින්ට් ඇරලා දානවා. මල් පොකුරට තුති සහෝ...:love::love::love:
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    7788077.png


    පට්ට ලිපිය බන් ,,,
    ලංකාව නැති එක ගැන දුකයි සතුටයි දෙකම තියනවා.
    +14

    9Y7qmQ3.png
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    7788077.png


    පට්ට ලිපිය බන් ,,,
    ලංකාව නැති එක ගැන දුකයි සතුටයි දෙකම තියනවා.
    +14

    9Y7qmQ3.png

    :yes::yes:


    අයි ඩෝන්ට් සී එනි රීසන් ටු ලාෆ් හියර්. වී ආර් ස්ටිල් ෆාර් බිහයින්ඩ් :(
     

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    එතකොට බන් එ රට වල කසියා එහෙම නැද්ද?