top news of today අද මොනවද වෙන්නේ... දාන් යමු බලන්න...:D:cool::cool:
madhawavish Well-known member Sep 18, 2014 6,068 1 3,005 113 the universe Sep 30, 2016 #1 top news of today අද මොනවද වෙන්නේ... දාන් යමු බලන්න...
madhawavish Well-known member Sep 18, 2014 6,068 1 3,005 113 the universe Sep 30, 2016 #2 නෝට් 7 දුරකතනයට නඩුවක් දැඩි විවාදයටත් විවේචනයටත් ලක් වූ සැම්සුන් නෝට් 7 දුරකථනයෙ බැටරි දෝෂය සමබන්ධ පළමු නීතිමය ක්‍රියාමාර්ගය ඇමෙරිකාවේ ෆ්ලොරිඩාවෙන් වාර්තා වෙයි. ජොනතන් ස්ටේබල් නම් තරුණයකු මෙලෙස නඩු ගොනු කර තිබේ. තම දුරකථනය තම කලිසම් සාක්කුවේදී පුපුරා ගිය බවත් එයින් වේදනාකාරී පිළිස්සුම් තුවාල ලැබූ බවත් ඉන් තමා දැඩි කම්පනයට පත් වූ බවත් ඔහු ප්‍රකාශ කර තිබේ. සිදුවීම සම්බන්ධයෙන් තමන් දැනුම්වත් වී ඇති නමුත් සිදුවෙමින් පවතින නඩු කටයුත්තක් පිළිබඳ අදහස් දැක්විය නොහැකි බවට එම ආයතනයේ නිලධාරියෙකු මාධ්‍යට ප්‍රකාශ කර ඇත. සැම්සුන් නොට් 7 දුරකතනය නිෂ්පාදනයේදී සිදුවූ දෝෂයක් නිසා එය භාවිතයට අනාරක්ෂිත මෙන්ම නුසුදුසු තත්වයක ඇති බව එම ආයතනය මිට පෙර ප්‍රකාශ කළේය. එමෙන්ම නෝට් 7 දුරකථනය පාවිච්චි කිරීමෙන් වැළකි සිටින ලෙස දැනුම් දී තිබේ. මේ වන විට ඇමෙරිකාව තුල එම දුරකතනය සම්බන්ධයෙන් පැමිණිලි 90ක් වාර්තා වී ඇති අතර ඉන් 26ක් පිළිස්සුම් තුවාල සම්බන්ධයෙන් වන අතර 56ක් දේපල හානි සම්බන්ධයෙන් වන බවට සදහන් වේ. ඇමෙරිකාව තුල පමණක් එම වර්ගයේ දුරකථන මිලියනයක් පමණ විකිණී ඇතැයි බලධාරීහු පවසති.එම දුරකථනය සැම්සුන් ආයතනය වෙත භාරදී මුදල් ආපසු ගැනීමට හෝ දෝෂ රහිත නෝට් 7 දුරකතනයක් හෝ වෙනත් දුරකතනයක් ගැනීමට හැකියාව ඇති බව සදහන් වේ. Reactions: ȜMA X
නෝට් 7 දුරකතනයට නඩුවක් දැඩි විවාදයටත් විවේචනයටත් ලක් වූ සැම්සුන් නෝට් 7 දුරකථනයෙ බැටරි දෝෂය සමබන්ධ පළමු නීතිමය ක්‍රියාමාර්ගය ඇමෙරිකාවේ ෆ්ලොරිඩාවෙන් වාර්තා වෙයි. ජොනතන් ස්ටේබල් නම් තරුණයකු මෙලෙස නඩු ගොනු කර තිබේ. තම දුරකථනය තම කලිසම් සාක්කුවේදී පුපුරා ගිය බවත් එයින් වේදනාකාරී පිළිස්සුම් තුවාල ලැබූ බවත් ඉන් තමා දැඩි කම්පනයට පත් වූ බවත් ඔහු ප්‍රකාශ කර තිබේ. සිදුවීම සම්බන්ධයෙන් තමන් දැනුම්වත් වී ඇති නමුත් සිදුවෙමින් පවතින නඩු කටයුත්තක් පිළිබඳ අදහස් දැක්විය නොහැකි බවට එම ආයතනයේ නිලධාරියෙකු මාධ්‍යට ප්‍රකාශ කර ඇත. සැම්සුන් නොට් 7 දුරකතනය නිෂ්පාදනයේදී සිදුවූ දෝෂයක් නිසා එය භාවිතයට අනාරක්ෂිත මෙන්ම නුසුදුසු තත්වයක ඇති බව එම ආයතනය මිට පෙර ප්‍රකාශ කළේය. එමෙන්ම නෝට් 7 දුරකථනය පාවිච්චි කිරීමෙන් වැළකි සිටින ලෙස දැනුම් දී තිබේ. මේ වන විට ඇමෙරිකාව තුල එම දුරකතනය සම්බන්ධයෙන් පැමිණිලි 90ක් වාර්තා වී ඇති අතර ඉන් 26ක් පිළිස්සුම් තුවාල සම්බන්ධයෙන් වන අතර 56ක් දේපල හානි සම්බන්ධයෙන් වන බවට සදහන් වේ. ඇමෙරිකාව තුල පමණක් එම වර්ගයේ දුරකථන මිලියනයක් පමණ විකිණී ඇතැයි බලධාරීහු පවසති.එම දුරකථනය සැම්සුන් ආයතනය වෙත භාරදී මුදල් ආපසු ගැනීමට හෝ දෝෂ රහිත නෝට් 7 දුරකතනයක් හෝ වෙනත් දුරකතනයක් ගැනීමට හැකියාව ඇති බව සදහන් වේ.
madhawavish Well-known member Sep 18, 2014 6,068 1 3,005 113 the universe Sep 30, 2016 #3 දුම් වැටියකට 15%ක වැට් බද්දක් සිගරැට්ටුවකට සියයට 15ක වැට් බද්දක් පැනවීමට සහ දැනට පවතින නිෂ්පාදන බද්ද රුපියල් 5කින් ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. මේ අනුව සිගරැට්ටුවක මිල රුපියල් 50 දක්වා ඉහළ යනු ඇතැයි වාර්තා වේ. මීට අමතරව බීඩි කොළ ආනයනයේදී රුපියල් 2,000ක සෙස් බද්ද රුපියල් 3,000 දක්වා ඉහළ දැමීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
දුම් වැටියකට 15%ක වැට් බද්දක් සිගරැට්ටුවකට සියයට 15ක වැට් බද්දක් පැනවීමට සහ දැනට පවතින නිෂ්පාදන බද්ද රුපියල් 5කින් ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. මේ අනුව සිගරැට්ටුවක මිල රුපියල් 50 දක්වා ඉහළ යනු ඇතැයි වාර්තා වේ. මීට අමතරව බීඩි කොළ ආනයනයේදී රුපියල් 2,000ක සෙස් බද්ද රුපියල් 3,000 දක්වා ඉහළ දැමීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
dilan silva Well-known member May 20, 2009 2,641 142 63 39 infront of the hot air gun & computer Sep 30, 2016 #4 niyama idea ekak .. bump digatama karan yanna
GTR3 Well-known member Oct 21, 2015 588 357 63 Sep 30, 2016 #5 බොදුබලසේනා වවුනියාවේ රැස්වීම කාශ්මීර් ගැටුමෙන් ඉන්දියානු සෙබලුන් 14ක් මරුට. එක් ඉන්දියානු සෙබලෙක් පාකිස්තානු හමුදාවේ අත්අඩංගුවට. http://www.dawn.com/news/1286910
බොදුබලසේනා වවුනියාවේ රැස්වීම කාශ්මීර් ගැටුමෙන් ඉන්දියානු සෙබලුන් 14ක් මරුට. එක් ඉන්දියානු සෙබලෙක් පාකිස්තානු හමුදාවේ අත්අඩංගුවට. http://www.dawn.com/news/1286910
hirugalbandara Well-known member Sep 24, 2014 3,705 1,980 113 සිරිකොත Sep 30, 2016 #6 elakiri maha mathiwaranaya
ȜMA X Well-known member Jan 25, 2012 4,884 1,056 113 Hamilton, NZ Sep 30, 2016 #7 එල වැඩක් මචන් දිගටම කරන් යන්න පුලුවන්නම්.
D dasss Well-known member Jul 30, 2015 3,131 119 63 Sep 30, 2016 #8 ‘මායා’ මාධ්යවේදීන්ට පෙන්වීම නවතනු.. නියෝජ්ය ඇමති රන්ජන් රාමනායක ඔහුගේ නවතම චිත්රපටය වන ‘මායා’ මාධ්යවේදීන්ට පෙන්වීම අගමැතිවරයා විසින් වහා නතර කල යුතුව ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්යාපාරය පවසයි.
‘මායා’ මාධ්යවේදීන්ට පෙන්වීම නවතනු.. නියෝජ්ය ඇමති රන්ජන් රාමනායක ඔහුගේ නවතම චිත්රපටය වන ‘මායා’ මාධ්යවේදීන්ට පෙන්වීම අගමැතිවරයා විසින් වහා නතර කල යුතුව ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්යාපාරය පවසයි.
Indikaz Well-known member Feb 2, 2012 951 100 63 Gampaha Sep 30, 2016 #9 ලංකාවේ නිෂ්පාදිත නිල් චිත‍්‍රපටයේ අධ්‍යක්ෂ, නිළිය හා නළු දෙදෙනා මාට්ටු
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Sep 30, 2016 #10 Indikaz said: ලංකාවේ නිෂ්පාදිත නිල් චිත‍්‍රපටයේ අධ්‍යක්ෂ, නිළිය හා නළු දෙදෙනා මාට්ටු Click to expand... කවුද බන් ඒ
Indikaz said: ලංකාවේ නිෂ්පාදිත නිල් චිත‍්‍රපටයේ අධ්‍යක්ෂ, නිළිය හා නළු දෙදෙනා මාට්ටු Click to expand... කවුද බන් ඒ
2osama Well-known member Oct 25, 2010 81,582 72,783 113 මාලඹේ Sep 30, 2016 #11 GTR3 said: බොදුබලසේනා වවුනියාවේ රැස්වීම කාශ්මීර් ගැටුමෙන් ඉන්දියානු සෙබලුන් 14ක් මරුට. එක් ඉන්දියානු සෙබලෙක් පාකිස්තානු හමුදාවේ අත්අඩංගුවට. http://www.dawn.com/news/1286910 Click to expand... ඕක තමයි අපි කිව්වේ. ගෙදරට වේලා හිටපන් කියලා. ඉන්දියන් කට පුක වගේ තිබුනට යුද්ද කරන්න බැහැ .
GTR3 said: බොදුබලසේනා වවුනියාවේ රැස්වීම කාශ්මීර් ගැටුමෙන් ඉන්දියානු සෙබලුන් 14ක් මරුට. එක් ඉන්දියානු සෙබලෙක් පාකිස්තානු හමුදාවේ අත්අඩංගුවට. http://www.dawn.com/news/1286910 Click to expand... ඕක තමයි අපි කිව්වේ. ගෙදරට වේලා හිටපන් කියලා. ඉන්දියන් කට පුක වගේ තිබුනට යුද්ද කරන්න බැහැ .