මට මොඩය කියන්නේ කොහොමද මෝඩයෝ ???උයාට කියන එක මට කියනවනේ හ්ම්ම්![]()

මට මොඩය කියන්නේ කොහොමද මෝඩයෝ ???![]()



අන්න ඒක තමයි මමත් කිව්වේ ... මට මොඩය කියන්න බෑ ඔයාට ... මෝඩි කිව්ව නං ඔන්න පිළිගන්න තිබ්බඔයාට කියන්නේ මොඩියෝ කියලනේ නේ
මේ මේක දැන් කිව්වේ තරහටද
එහෙනම් හීනෙන් බය වෙන්න ඕනි





අන්න ඒක තමයි මමත් කිව්වේ ... මට මොඩය කියන්න බෑ ඔයාට ... මෝඩි කිව්ව නං ඔන්න පිළිගන්න තිබ්බ![]()

හ්ම්ම් බයෝ කරාට සිංහල පොඩ්ඩක් දන්නවා එහෙනම් ඇ 



ඔව් ඔව් .... සිංහලෙන්නෙ කරේහ්ම්ම් බයෝ කරාට සිංහල පොඩ්ඩක් දන්නවා එහෙනම් ඇ



ඔව් ඔව් .... සිංහලෙන්නෙ කරේ![]()
ඉතින් ටිකක් විතර දන්නවා තමයි![]()


okay bro ..... thx alotඒ බව පේනවා දිගටම මේ වගේ හොද හරවත් ඒවා දාන්න
කෙටියෙන් කියවන්න කෙටි කාලෙකින්
ඔයාගේ 4තො එකත් එක්ක



thanx අයියේ ....
ඒත් ඔයා නං කට පරිස්සං කර ගන්න අවශ්‍ය නෑ කියල තමයි මට නං හිතෙන්නේ![]()
ඒ මොකෝ....? 