Top Up Degree - lectures online කරන campus මොනවද?

rambo321

Well-known member
  • May 15, 2022
    777
    998
    93
    මම කලින් thread එකෙන් ඇහුවේ Top Up එකක් කරන්නද? නැත්තන් Msc එකක්ම කරන්නද කියලා. අන්තිමට මම තීරණය කලා Top Up එකක් කරන්න. මොකද මම බැලුවේ Top Up එක මම දැනට ජොබ් එක කරන field එකට සම්බන්ද දෙයක් කරලා පස්සේ Msc එක ඊට වඩා advance දෙයක් ගැන කරන්න. AI වගේ related එකක් වගේ කරන්න.

    මට දැනගන්න ඕන දැනට ලංකාවේ තියෙන නම ගිය private uni වල Top Up Degree වල lectures online විදිහට කරනවද? කරනවා නම් ඒ මොන uni වලද?
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,205
    4,437
    113
    Padavi Sripura
    Esoft එකට කෝල් එකක් දාලා බලපං. මගෙ යාළුවෙක් බංගලිදේසෙ ඉඳලා Experience වලින් Master එකක් කරන්න පටං ගත්තා. Graduate diploma ද මන්දා. හරියට මතක නෑ.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    14,869
    1
    46,939
    113
    Kaduwela
    Online Top Up Degree 🤣🤣🤣
    බයි කාබනික වගා සංග්‍රාම කරපු බැල්ලිගෙ පුතාලට වෙච්චි දෙයක් 🤣
     
    • Haha
    Reactions: hecker_thama

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,058
    633
    113
    Earth
    මම කලින් thread එකෙන් ඇහුවේ Top Up එකක් කරන්නද? නැත්තන් Msc එකක්ම කරන්නද
    1679499968813.jpeg

    මගේ යාලුවෙක් මේකේ Bed කරනවා ඔයත් හොයලා බලන්න online ලු කරන්නේ
     
    • Like
    Reactions: Rambo5 and rambo321

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    5,554
    5,642
    113
    මම කලින් thread එකෙන් ඇහුවේ Top Up එකක් කරන්නද? නැත්තන් Msc එකක්ම කරන්නද කියලා. අන්තිමට මම තීරණය කලා Top Up එකක් කරන්න. මොකද මම බැලුවේ Top Up එක මම දැනට ජොබ් එක කරන field එකට සම්බන්ද දෙයක් කරලා පස්සේ Msc එක ඊට වඩා advance දෙයක් ගැන කරන්න. AI වගේ related එකක් වගේ කරන්න.

    මට දැනගන්න ඕන දැනට ලංකාවේ තියෙන නම ගිය private uni වල Top Up Degree වල lectures online විදිහට කරනවද? කරනවා නම් ඒ මොන uni වලද?
    online karanna epa. Weekend yanna balanna
     
    • Like
    Reactions: rambo321