මම edexcel HND Electrical and electronics engineering කෙරුවා
මට දැන් ටොප් අප් එක කරන්න ඕන (TOP UP FINEL YEAR )
තැන් දෙකක් හම්බුනා
1)Auston institute - Providing degree by Coventry University UK
2)Northshore - Providing degree by UWE(University of west England) - UK
මේ තැන් දෙකෙන් කොයි එකද හොඳ ?
හොඳම University එක Coventry or UWE ??
Electrical and electronics engineering කරපු අය ඉන්නවද Auston ??
UWE එකේ කට්ටිය ඉන්නවද ??
හොඳ මොකක්ද කියල ඔයාලගේ අදහස් දෙන්නකෝ !!