Top urgent help friends

bundy123

Well-known member
  • May 4, 2008
    3,909
    111
    63
    41
    SMICE
    Machan, man malaysiya awa wife ekka 23 wenida. Ada Singapore awa by bus.apahu heta Malaysia yanna one.ath passport ake singal visa thiyena nisa aye yanna ba kiyala kenek kiwa.
    Den man laga return air tickets(28th) & return bus tickets (26th)thiyenawa.valid passport thiyenawa.
    Apita prashnayak nathuwa Malaysia enna puluwan weida?

    Please help
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    Machan, man malaysiya awa wife ekka 23 wenida. Ada Singapore awa by bus.apahu heta Malaysia yanna one.ath passport ake singal visa thiyena nisa aye yanna ba kiyala kenek kiwa.
    Den man laga return air tickets(28th) & return bus tickets (26th)thiyenawa.valid passport thiyenawa.
    Apita prashnayak nathuwa Malaysia enna puluwan weida?

    Please help

    Uba multiple entry visa nemeida gaththe machn..?
     
    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    උඹ සිංගප්පූරුවට ගියා කියලා දැක්කේ දැන්.. එහෙම නම් බැහැ මචන්.. සිංගල් එන්ට්‍රි කියන්නේ ඕනම රකට එක පාරක් ඇතුල් වෙන්න දෙනවා කියන එක. උඹ එකෙන් වෙන රටකට ගියොත් ආයෙ හැරෙන්න බැහැ. උඹ දැන් ඔහෙ ඉඳන් කෙලින්ම මෙහෙ වරෙන්

    රටකට ගිහින් තව රටකට යනවා නම් ට්‍රාන්සිස්ට් වීසා ගන්න ඕන මචන්

    hE32Aej.png

    Last edited:

    Aiyo ban...me agency karaya mawa kewa..perum purala perum purala awa tour aka..wife hodatama. Adanawa..Singa idan gedara geniyannawath mukuth ganna ba..sallith okkoma malaysia wala hotel akaka..man oya agency akata mokada ksranna one banz?
     
    අපිට වඩා ඒජන්සියේ එකා ඕවා ගැන දන්නවා ඇති බන්. හොඳම වැඩේ උඹ ඌට කෝල් එකක් දීලා අහපන්. මම රටකට ගිහින් කවදාවත් වෙන රටකට ගිහින් නැහැ, ඒක නිසා ඔය සීන් එක ගැන මැලේසියන් සයිට් එකේ තියෙන විස්තරවලට වඩා මට කියන්න දන්නෙ නැහැ මචන්
     
    bundy123

    Well-known member
  • May 4, 2008
    3,909
    111
    63
    41
    SMICE
    hE32Aej.png

    අපිට වඩා ඒජන්සියේ එකා ඕවා ගැන දන්නවා ඇති බන්. හොඳම වැඩේ උඹ ඌට කෝල් එකක් දීලා අහපන්. මම රටකට ගිහින් කවදාවත් වෙන රටකට ගිහින් නැහැ, ඒක නිසා ඔය සීන් එක ගැන මැලේසියන් සයිට් එකේ තියෙන විස්තරවලට වඩා මට කියන්න දන්නෙ නැහැ මචන්

    uta call Kala ban.u can kiyanne sings idan lankawata enna kiyala.mehen visa ganna giyoth 3days yanawa kiyala.